Ads 468x60px

.

රෝහිතට තාක්ෂණික අංශයේ කාර්ය භාරයක් තිබෙනවාද?

රෝහිත රාජපක්ෂ මහතා ජනාධිපතිතුමාගේ බාල පුතණුවන්ට මේ අවස්ථාවේදී තාක්ෂණික අංශයේ කාර්යභාරයක් තිබෙනවාද?

නිශ්චිත ලෙසම ඔව්. රෝහිත රාජපක්ෂ මහතා සුප්‍රිම් සැට් ආයතනයේ ප්‍රධාන තාක්ෂණ අධ්‍යක්ෂකවරයා ලෙස මූලික සැලසුම් ක්‍රියාවලිය තුළ වැදගත් මෙහෙයක් සිදුකළා.


මා දැක ඇති චන්ද්‍රිකා තාක්ෂණ ඉංජිනේරුවරු අතරින් ඔහු අති දක්ෂයෙක් ලෙස මා හඳුනාගන්නා අතර සුප්‍රිම් සැට් - 2 චන්ද්‍රිකාවේ තාක්ෂණික සැලසුම් නිමා කිරීමේදී ඔහු පූර්ණ කැපවීමෙන් ඉදිරි මාස කීපය තුළ නියැළෙනු ඇති බව මට විශ්වාසයි.

මෙහි පළවන්නේ සුප්‍රිම් සැට් ආයතනයේ සභාපති ආර්.එම්. මනිවන්නන් සමග චීනයේ මාධ්‍ය සමඟ පැවැත්වූයේ යැයි කියනු ලබන සාකච්ඡාවක් දිනමිණ පුවත්පත විසින් උපුටා දැක්වීමේදී පළ කරන ලද අදහසකි.


පසුගිය නොවැම්බර් 27වැනි දින චයිනාසැට් 12 (Chinasat 12) රොකට්ටුව ගුවනට මුදාහැරීමේදී රෝහිත රාජපක්ෂ අභ්‍යවකාශ පරිපථ ඉංජිනේරුවෙකු ලෙස මාධ්‍යවල පෙනී සිටියේය.


 
Related Posts with Thumbnails