Ads 468x60px

.

ප්‍රියංකා චොප්‍රාගේ නැගණියක් කාමුක චිත්‍රපටයකින් සිනමාවට (වීඩියෝ)


මන්නාරා කියන්නේ ප්‍රියංකා චොප්රාගේ තවත් ඥාති සහෝදරියක්. මැය බොලිවුඩ් සිනමාවට පිවිසිලා කියලා තමා ආරංචිය. ඒ සීඩ් කියන චිත්‍රපටය හරහා.

කොහොමහරි මේ චිත්‍රපටයේ සරාගික දර්ශන බොහොමයක් තියෙන නිසා මන්නාරා හින්දි සිනමාවේ අනෙකුත් සරාගික නිළියන් පසු කරමින් ඉදිරියට පැමිණෙනු ඇතැයි බොහෝ දෙනෙක් මත පළ කරනවා.

කෙසේ නමුත් මේ පිලිබඳ මන්නාරා පවසා සිටියේ ඇයට මේ චරිතය රඟපෑම අභියෝගයක් වූ බවයි. ඇය පවසන්නේ ප්‍රියන්කාගේ නැගණියක ලෙස චිත්‍රපට ක්ෂේත්‍රය ඇය හඳුනනවාට වඩා වැඩි යමක් කරන්නට
ඇය කැමති බවයි.


Youtube වෙත නිෂ්පාදකයින් එක්කොට තිබූ ඇය රඟන නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් බලන්න..






 
Related Posts with Thumbnails