Ads 468x60px

.

පියුමි පෙම්වතියක් - විවාහය ලගදීම


පියුමි බොතේජු පෙම්වතියක් වෙලා. ආරංචියේ අනුව පියුමීගේ පෙම්වතා දේශපාලනඥයෙක් ලු. හැබැයි තාම ඔහු පාර්ලිමේන්තුව නම් නියෝජන
ය කරන්නේ නැති ලු.

විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරන විදියට දෙන්නගේ ප්‍රේමයට දැන් සැහෙන්න කාලයක් වෙනවලු. දෙන්නම ලගදීම එක වහලක් යටට යන්න පිඹුරු පත් සකසන බවත් ආරංචියි.
 
Related Posts with Thumbnails