Ads 468x60px

.

කොන්ක්‍රිට් කණු පටවා ගත් ලොරිය වාහන 8ක් හප්පපු හැටි (පින්තුර)


කොන්ක්‍රිට් විදුලි කණු පටවා ගත් ලොරි රථයක් තංගල්ල නගරයේදී ඊයේ (15)  අනතුරකට පත්වුණා. ඒ හේතුවෙන් ඒ 02 ප්‍රධාන මාර්ගය තංගල්ල ප්‍රදේශයේදී පැය දෙකක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම අවහිරවී තිබුණා.

මාතර දෙස සිට අධිකවේගයෙන් පැමිණ ඇති ලොරියේ තිබූ විදුලි කණු හදිසියේම මහා මාර්ගයට ඇද වැටීම නිසා රියදුරුට ලොරිය පාලනය කර

ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි මූලික විමර්ශන වලින් හෙළිව තිබෙනවා.

අනතුරෙන් පුද්ගලයන් 08 දෙනෙක් තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කොට අති අතර මාර්ගයේ තිබූ වාහන 08කටද මින් අලාභ හානි සිදුව තිබෙනවා. අනතුර හේතුවෙන් වෙළදසැල් දෙකකටද බරපතල හානි සිදුව තිබුණා.

අනතුරෙන් පසු පලා ගොස් සිටි ලොරි රථයේ රියදුරු හා රිය සහායකයා පසුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.


Tangalle Accident www.nethfm.com 01Tangalle Accident www.nethfm.com 03 Tangalle Accident www.nethfm.com 04 Tangalle Accident www.nethfm.com 05 Tangalle Accident www.nethfm.com 06 Tangalle Accident www.nethfm.com 07 Tangalle Accident www.nethfm.com 08 Tangalle Accident www.nethfm.com 09 Tangalle Accident www.nethfm.com 10 Tangalle Accident www.nethfm.com 11 Tangalle Accident www.nethfm.com 12 Tangalle Accident www.nethfm.com 13 Tangalle Accident www.nethfm.com 14 Tangalle Accident www.nethfm.com 15 Tangalle Accident www.nethfm.com 16 Tangalle Accident www.nethfm.com 17 Tangalle Accident www.nethfm.com 18 Tangalle Accident www.nethfm.com 19 Tangalle Accident www.nethfm.com 20 Tangalle Accident www.nethfm.com 21 Tangalle Accident www.nethfm.com 22 Tangalle Accident www.nethfm.com 23 Tangalle Accident www.nethfm.com 24
 
Related Posts with Thumbnails