Ads 468x60px

.

හසන්තගේ විවාහය දෙදරූ කතාව බොරු

ස්වාධින රුපවාහිනියේ අටපට්ටම වැඩසටහන මගින් ජනප්‍රියත්වයට පත් හසන්ත හෙට්ටිආරච්චි යුග දිවියට එළඹුණේ පසුගිය මැයි මස 6 වෙනිදාය.
 
නමුත් පසුගිය දිනවලදී එක්තරා වෙබ් අඩවියකින් පළවූ ප්‍රවෘතියකින් කියවුනේ හසන්තගේ විවාහය දෙදරා ගොස් ඇති බවයි.මෙම පුවත අන්තර්ජාලය හරහා ඉතා වේගයෙන් පැතිරගිය අතර ඊ - මේල් හරහාද එම පුවත සංසරණය විනි.


එම පුවත පල කල එක් වෙබ් අඩවියක් තමාගෙන් සමාව ගත් බව පවසමින් ලැබුන ඊ -මේල් ලිපියක්ද හසන්ත විසින් දොරමඩලාවේ පෙන්වනු ලැබුවා.


නමුත් පසුගිය සතියේ (11) පැවති දොරමඩලාව වැඩසටහනේදී හසන්ත ප්‍රකාශ කර සිටියේ එම පුවත අමුලික බොරු බවත් තමන් ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගත් බවත් යනුවෙනි.
අන්තර්ජාලයේ ඕපා දුපා වෙබ් අඩවි තුලින් අසත්‍ය දේ පතුරන පිරිස් නීතියේ රැහැනට අසුකරදිය යුතු බවද ඔහු තව දුරටත් කියා සිටියා.
 
Related Posts with Thumbnails