Ads 468x60px

.

කට්ටි පනින නරේන්ද්‍ර රාජපක්ෂ නාමය උගස් කිරීම

YOUTH එෆ්.එම් සහ YOUR එෆ්.එම් හි ප්‍රධාන විධායක නිලධාරීයා ලෙසින් කටයුතු කරන නරේන්ද්‍ර සීලනාථ කුරුප්පුගේ ක්‍රියා කලාපය ගැන අප  මෙයට පෙර ලිපියකින් ඔබ වෙත හෙළිකර සිටියා.

මේවන විට ඒ සම්බන්ධව නඩුවක් ගල්කිස්ස උසාවියේ විභාග වන අතර ඊයේ (18) දිනයේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත විසින් ඔහුව අත් අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කළා.

ගල්කිස්ස උසාවිය හමුවේ ඔහුට විරුද්ධව පැමිණිලි කිහිපයක් ගොනු වී ඇති අතර බිරිඳට පහරදීම හිංසනයට ලක් කිරීම සහ ඇයගේ නිරුවත් ජායාරුප මුදාහැරීමට උත්සහ කිරීම ඒ අතර වනවා.
නමුත් ඔහුට විරුද්ධව ඇති සියලු චෝදනා ඔහු මග හැර සිටින්නේ ඔහු ජනාධිපතිගේ නෑයකු වන බව පවසමින්.

මෙම සම්බන්ධතා උපයෝගී කරගනිමින් නුගේගොඩ කොට්‌ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ සහයද ඔහු ලබා ගන්නවා.
 
Related Posts with Thumbnails