Ads 468x60px

.

මුවාද මීමින්නා ද?

බී. පී. ආනන්ද ජයලත් මහතාට මීරිගම ගුරුගොඩැල්ල ගොරොක්‌ගහකැලේ ඉඩමේ වළක වැටී සිටි සතකු හමුවී ඇත. මෙම සත්ත්වයා සුදු මුව පැටවකු ලෙස ගම්වාසින් විසින් හඳුන්වන අතර තවත් පිරිසක්‌ පැවසුවේ සුදු මීමින්න පැටවකු ලෙසය.
කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේදී සුදු පැහැති මුවකු හෝ මීමින්නකු හමුවූ පළමු අවස්‌ථාව මෙය වන අතර මෙම සත්ත්වයා දෙහිවල සත්ව උද්‍යානයට භාරදීමට ජයලත් මහතා පියවර ගෙන ඇත.
 
Related Posts with Thumbnails