Ads 468x60px

.

අපේ උන් ගේ ගොන් වැඩ

එක්තරා හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් පාඨකයෙක් පහත සදහන් විස්තරය මෙහි පලකරන්න කියා ඉල්ලමින් අපවෙත ඊ මේලය ක් ඒවා තිබෙනවා.එය කොතරම් දුරට සත්‍ය දැයි සොයා බැලීම අප පාඨකයන් සතුයි.
පසුගිය දින වල අපේ සිංහල බෞද්ධයන් කරපු  වැරදි  වැඩක්  තමයි  අපේ බෞද්ධ හාමුදුරු කෙනෙකු කල වැරද්දක්  රට  වටේට ප්‍රචාරය කිරීම. ඇත්තටම සිංලයෝ  මේ වගේ  වැඩ  කරන්නේ නැ. උන් වහන්සේ වැරද්දක් කලත් එක රට වටේට මේල් කරල් ෆේස් බුක් එකේ දාල අපේම නම කැත කර ගත්ත එකක් තමයි කලේ.
අයෙත් මේ වගේ වැඩ අපේ සිංහලයින් ඇති නොවෙයි කියල මම  හිතනවා.  හොඳට  හිතන්න  අනිත් ආගම් වල අය කවදාවත් ඒ අය කරන වැරදි මේ විදියට රට වටේට යවන්නේ නැ. මේ වගේ   දෙයක් නැවතත් වෙන්න ඉඩ දෙන්න එපා. අපි අපේ ජාතිය ආරක්ෂා කරන එක අපේ වැඩක්.

මොකක් උනත් සැලකිය යුතු විශේෂ දෙයක් තියෙනව.. හොඳට හෝ නරකට.  මෙතෙක් කල් අපි දුටුවෙ සිවුරු ඇඳගෙන විශ්ව විද්‍යාලයට ගිහින් කළිසම ඇඳගෙන ආපහු ආව එක තමයි..  මේ කථානායකතුමා පමණක් කළිසම ඇඳගෙන ගිහින් සිවුර දාගෙන ආපසු ආව.  පස්සෙ මොකක් වුනත් ඒ ටිකත් ඇති කියල සිතිය යුතු වෙනව.  ඒ වගෙම මේ බෞද්ධ කාරණය කරගන්නට හරි අමාරුයි.  මේකට විරුද්ධවන බලවේග  තෝරල බේරල ගන්න අධ්‍යාත්මයම පූරණය කරගන්න ඕනැ.   නැතිනම් වෙන්න ඒ ගැට වලට අසු වීම තමයි.  බෝධිසත්ත්ව ජීවිතය දෙස බලල ඒව තෙරුම් ගෙන කටයුතු කරනවා මිසක් වෙන මොනවත් කරළ හරි යන්නෙ නෑ.  ඒවයෙ දුක ගැන කරදර ගැන කියන කොට මිනිස්සු සාධු කියනවා හැර යතාර්ථය තෙරුම් ගන්නෙ නැහැ.
 
Related Posts with Thumbnails