Ads 468x60px

.

පියාත් දරුදෙදෙනාත් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියට බිලි

වවුනියාවේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ, වැල්ලව රංගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රිරෝද රියක් ගැටීමෙන් පියා සහ අවුරුදු හතක් සහ අටක් වයසැති දරුදෙදෙනා මරුමුවට පත් වූහ. වැල්ලව, වරද්දන පාරේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග යේදී පියෙකු සහ දරු දෙදෙනෙකු එලෙස මියගොස් ඇත. අද පස්වරු 2.15ට පමණ වු එම අනතුරින් මියගොස් ඇත්තේ, වැල්ලව බමුණාපොත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.


පෞද්ගලික උපකාරක පන්තියකට දරු දෙදෙනා රැගෙන යමින් සිටියදී මෙම අනතුරට සිදුව ඇත.
සිද්ධියෙන් මියගිය පියා 50 හැවිරිදි වියේ පසුවන අතර දරු දෙදෙනා 12 හැවිරිදි සහ 7 හැවිරිදි වියේ පසූවුවන්ය.


 
Related Posts with Thumbnails