Ads 468x60px

.

මහේල - ලිහිණි විවාහය දෙසැම්බර් 07

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් පිල නියෝජනය කිරීමට එක්වරක් වරම් ලැබූවද ස්ථාවර වීමට අපොහොසත්වූ මහේල උඩවත්ත ලබන දෙසැම්බර් 07 වැනිදා විවාහවීමට නියමිත බව වාර්තා වේ.මහේලගේ හිත ගෙන මහේල හා යුගදිවියට ඇතුළුවීමට සැරසෙන ඈ නමින් ලිහිණි ටි‍්‍රෂානි මෝරල්ය.මොවුන් දෙපලගේ විවාහ උත්සවය සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

මොවුන් විවාහ ගිවිසගත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.මහේල හා තිළිණිගේ මංගල ඇඳුම් නිමවන්නේ මයිකල් විජේසූරියගේ දෑතින් බවත්, මල් සැරසිලි සඳහා ලස්සන ෆොලෝරාත් එක්වී ඇතැයි වාර්තා වේ.ලිහිණි මූල්‍ය ක්‍ෂ්ත‍්‍රයට සම්බන්ධ රැකියාවක නිරතව සිටින තරුනියකි.




 
Related Posts with Thumbnails