Ads 468x60px

.

කුඩු ගහන්න සල්ලි නැතිව ගෙලට පිහියක් තබා බිරිය ප‍්‍රාණ ඇපේට අරන්

පැය හයකට අධික කාලයක් බිරිය 
ග‍්‍රහනයේ තබාගෙන ...
මුදල් නොදුන හොත් ඇය මරා දමන බවට 
තර්ජනය කරලා...

තායිලන්ත ජාතික සක්දාවුත් හම්සිරි (30) තම බිරිය බැංකොක් අගනුවර ප‍්‍රධාන මාර්ගයකට රැගෙනවිත් ඇගේ ගෙලට තියුණු පිහියක් තබා මත්ද්‍රව්‍ය හා මුදල් නොදුන හොත් ඇය මරා දමන බවට තර්ජනය කරමින් කළ යුද්ධය ගැන තායිලන්ත මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණි. 


හම්සිරි, පැය හයකට අධික කාලයක් මෙසේ තම බිරිය ග‍්‍රහනයේ තබා ගනිමින් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට උත්සාහ කර තබිණි.කෙසේවුද තායිලන්ත පොලිසිය සිදු කළ සූක්‍ෂම මෙහෙයුමකින් පසුව බිරිය බේරා ගැනීමටත් සැකකරු ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමටත් සමත් විය.

තායිලන්ත පොලිස් නිලධාරියෙකු සාමාන්‍ය ඇඳුමින් සැරසී විද්‍යුත් කම්පන අවියකින් සැකරුට ‘‘වෙඩි තබා” ඔහුගේ මාංශ පේශි ක‍්‍රියා කාරීත්වය අකි‍්‍රය කර බිරිය බේරාගත්තේය.සිද්ධියෙන් බිරියට සුළු තුවාල සිදුවී තිබූ බව පැවසේ.


 
Related Posts with Thumbnails