Ads 468x60px

.

පූර්ණිකා පීරිස්ට ජනපි‍්‍රය නළුවෙකුගෙන් දිගින් දිගටම කරදරලු

ජනපි‍්‍රය නළුවාගේ බිරිය විදෙස් ගතවෙලාලු ...
නළුවාගේ කෙරුවාවල් රට සිටින බිරියට කීමට විදෙස්ගත වෙන්නත් හදලා...

නිවේදිකාවක් හා රංගන ශිල්පිනියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් පූර්ණිකා පීරිස්ට පසුගිය කාලයේදී ජනපි‍්‍රය නළුවෙකු නිසා දිගින් දිගටම කරදර පැමිණි බව වාර්තා වේ.



මෙම නළුවා විවාහකයෙක් බවත් ඔහු පූර්ණිකා හා හාද වෙන්නට ඇවිටිලි කළ බවත් පැවසේ.
අදාළ ජනපි‍්‍රය නළුවාගේ බිරිය උසස් අධ්‍යාපනය ලැබීම සඳහා මේ වන විට විදෙස්ගතව ඇතැයිද වාර්තා වේ.


මේ නළුවා පූර්ණිකා දැපනේ දාගැනීමට උත්සාහ කර ඇත්තේ පූර්ණිකාගේ කුළුදුල් ටෙලි සිත්තම වූ ‘වැස්ස නුඹ වගේ’ ටෙලියේ රූගත කිරීම් සිදු කළ අවධියේදී බවද පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිය සැමියා වන දෙරණ නාලිකාවේ නිවේදක සහන් අබේසේකර ද පූර්ණකා දැනුවත් කර තිබූ බවද වාර්තා වේ.
සහන් මෙම නළුවාගේ කෙරුවාවල් ගැන ඇගේ රට සිටින බිරියට කීමට විදෙස්ගත වීමටද වරක් සැරසුණු බවද මේ අතර වාර්තා වේ.
 
Related Posts with Thumbnails