Ads 468x60px

.

ස්පයිඩර් මෑන් මීටර් 231 ක් උස කුළුණක් තරණය කරයි

අවුරුදු 12 දී සිටම මිනිස් මකුළුවකු විදිහට...

ප‍්‍රංශයේ පැරිස් නුවර මීටර් 231 ක් උස කුළුණක් තරණය කළ පුද්ගලයෙකු පිළිබදව වාර්තා වේ.


ඇලන් රොබට් නම්  පනස් දෙහැවිදිරි තිදරු පියෙකු වන ඔහු බොහෝ දෙනෙක් හදුන්වනු ලබවන්නේ ‘‘ ස්පයිඩර් මෑන් ’’ නමිනි.

ඔහු මීට පෙරද ලොව උසම ගොඩනැගිලි 85ක් තරණය කර ඇත. නමුත් ඒ සියලු අවස්ථාවල ආරක්ෂක උපකරණ කිසිවක් භාවිතා කොට නොමැත.

වඩාත් අවධානමි ක‍්‍රියාවල යෙදීම හේතුවෙන් ඔහුට කිහිපවරක් සිරගෙදරටද යාමට සිදුව ඇති අතර  හත්වරක් පමණ අනතුරුවලට භාජනය වීමෙන් රෝහල් ගත වීමටද සිදුව ඇති බව පැවසේ .

කෙසේ වෙතත් වයස අවුරුදු 12 දී සිටම මිට යොමුව සිටි ඔහු වසර ගණනාවක අත්දැකීම් සමග මිනිස් මකුළුවකු වී ඇති බව බොහෝ දෙනෙකුගේ අදහසයි.




 
Related Posts with Thumbnails