Ads 468x60px

.

විදුලිය කප්පාදුව පැය 2 යි විනාඩි 15, පැය 3 යි විනාඩි 20 ක් වුනේ මෙහෙමයි

පසුගියදා පුත්තලම ලක්විජය බලාගාරයේ සිට වේයන්ගොඩ දක්වා දිවෙන අධිබලැති සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ හදිසි බිඳවැටීම හේතුවෙන් බලාගාරයේ ජනන කටයුතු අඩපණ විය. ඉංජිනේරු මැදිහත්වීම මත මෙය යථා තත්ත්වයට පත්කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද, ඒවා ව්‍යර්ථ වූ බව ලංවිම පවසයි.

මේ තත්ත්වය යටතේ බලාගාරය සම්පූර්ණයෙන් අඩපණ කොට, ප්‍රතිසංස්කරණය කිරීමට ලංවිම තීරණය කර ඇත. තවද මේ දින වල පවතින වැසි රහිත කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය 14% ක මට්ටමට පහත බැස ඇත. මේ හේතුවෙන් හෙට (16) සිට නැවත බලගාරය පද්ධතියට එක්කෙරෙන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැය 03 විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව ලංවිම අවධාරණය කරයි. 

 
දිවයිනේ ප්‍රධාන නගර 78ක සහ ඒ ආශ්‍රිත ගම්මාන වලත්, කොළඹ ප්‍රදේශයේත් හෙට (16) සිට පැය 3 යි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ කාණ්ඩ 03ක් යටතේ විසන්ධි කිරීමට සැලසුම් කිරීමට පියවර ගෙන ඇති බවත්, උසස් පෙළ විභාගය හේතුවෙන් රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි කිරීමෙන් වැළකී සිටීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එකී නිවේදනය හා කාණ්ඩ 3 ක් යට‍තේ විදුලිය කප්පාදු කෙරෙක ප්‍රදේශ පහත පරිදිය.

කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ 78 කත්, ඒ ආශ්‍රිත ගම්මාන වලත් කාණ්ඩ 03 ක් යටතේ විදුලිය විසන්ධි කිරීම හෙට (16) සිට සිදුකෙරේ. එහිදී ආයෝජන මණ්ඩල කර්මාන්තපුරයන්හි සහ රෝහල් වල විදුලිය විසන්ධි නොවන ආකාරයෙන් කටයුතු සැලසුම් කර ඇත. තවද රාත්‍රී කාලයේදී විදුලිය විසන්ධි නොකිරීමටද පියවර ගෙන ඇත. මේ දින වල පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බව ලංවිම සඳහන් කරයි.


හෙට (16) සිට කාණ්ඩ වශයෙන් විදුලිය විසන්ධි කෙරෙන බිඳවැටුම් ලේඛනය පහත පරිදි වේ.

01.කාණ්ඩ 01 යටතේ උදෑසන 8.00 - පෙ.ව. 11.20 කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ.

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නොච්චියාගම, තන්තිරිමලේ, විලච්චිය, කරුවලගස්වැව, 17 වන සැතපුම් කණුව, සාලියවැවයාය, ඉපලෝගම, යාපනය හන්දිය, මාතලේ හන්දිය, පුල්ලෙයාර් හන්දිය, සාලියපුර, රජරට විශ්ව විද්‍යාලය, හබරණ ප්‍රදේශයේ රත්මලේ, හෙමාරගස්වැව, හිඟ=රක්ගොඩ, ඇළහැර, මින්නේරිය, හුරුළුවැව, තිරප්පනේ, ගලෙන්බිඳුනුවැව, උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ මන්නාරම් දූපත, මාන්තේ බටහිර, කිලිනොච්චි, මුලතිවු, ඕමන්තේ, පලයි, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ අලව්ව සිට යාන්ගල්මෝදර, වලකුඹුර, පන්නල ප්‍රදේශයේ කුලියාපිටිය, මූණමල්දෙණිය සිට හෙට්ටිපොල, බෝලවත්ත ප්‍රදේශයේ මාවතගම, දන්කොටුව. කිරිමැටියාන හන්දිය, බෝතලේගම, තිඹිරිගස්කටුව, කදිරාන, පිටිපන, තලාහේන, මීගමු නගරය, කටුවාපිටිය, පුත්තලම ප්‍රදේශයේ ආඬිගම, නිකවැරටිය, ආනමඩුව, කුරුණෑගල ප්‍රදේශයේ උහුමීය, ඉබ්බාගමුව, දොඩම්ගස්ලන්ද, රිදීගම නගරය, ගොකරැල්ල නගරය, මැල්සිරිපුර, නිකවෙහෙර, හලාවත/ මාදම්පේ ප්‍රදේශයේ මාදම්පේ, කදුරුවැව, ලේනව, ගුරුළුවැව, තිසෝගම, හීන්පනාව, නාත්තන්ඩිය, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ කොටකදෙණිය, වැලිගල්ල, ඇල්පිටිය, කහටපිටිය, ගම්පොල නගරය, ගලගෙදර, හතරලියද්ද, අලගල්ල, රන්ටැඹේ ප්‍රදේශයේ වලපනේ, හරස්බැද්ද, කීර්තිබණ්ඩාරපුර, උකුවෙල ප්‍රදේශයේ වත්තේගම, මැදවල, කරලියද්ද, තෙල්දෙණීය. මැණික්හින්න, පොල්ගොල්ල, උඩුදුම්බර, හසලක, හපුගොල්ල, පූජාපිටිය, දොලපිහිල්ල, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ සමන්තුරෙයි, කල්මුනේ, පන්දිරිප්පු, අක්කෙරෙපත්තු, හිඟුරාන, තිරුක්කෝවිල්, පොතුවිල්, සියඹලාණ්ඩුව, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ චීන වරාය, කින්නියා, කන්තලේ, බස්නාහිර පළාත (උතුර) - ආනියාකන්ද ප්‍රදේශයේ දාරළුව, දොරණගොඩ, උඩුගම්පොල, අස්ගිරිය, ජාඇල පාර, කිරිඳිවිට. මාකෙවිට, ගම්පහ නගරය, වැලිගම්පිටිය, නිවන්දම, ඒකල, බියගම ප්‍රදේශයේ නීලම්මහර, ඉඹුල්ගොඩ, ගලහිටියාව, සියඹලාපේ, දෙකටන, දෙල්ගොඩ, වැලිවේරිය, හේනේගම, කෑරගල, පෑලියගොඩ, මල්වාන, සපුගස්කන්ද, පමුණුවිල, ඉඹුල්ගොඩ. කිරිල්ලවල, මරදාන, උස්වැටකෙයියාව, වත්තල, කෙරවලපිටිය, කටුනායක ප්‍රදේශයේ නයිකන්ද, ආඬිඅම්බලම, හීනටියාන, වල්පොල, කැළණිය ප්‍රදේශයේ දළුගම, කැළණිය, කිරිබත්ගොඩ, කොස්ගම ප්‍රදේශයේ පූගොඩ, කිරිඳිවැල, රදාවාන, වතුරුගම, ඌරාපොල, සමනබැද්ද, වේයන්ගොඩ ප්‍රදේශයේ නිට්ටඹුව, පස්යාල, වේයන්ගොඩ, අල්ගම, බස්නාහිර පළාත (දකුණ II) - අතුරුගිරිය ප්‍රදේශයේ කඩුවෙල, මුල්ලේරියාව, අංගොඩ, අතුරුගිරිය, කටුකුරුන්ද, හොරහේන, හෝමාගම, කොස්ගම ප්‍රදේශයේ බටවල, හංවැල්ල, ලබුගම, දුන්කලහේන, හොරණ ප්‍රදේශයේ ඉංගිරිය නගරය, හඳපාන්ගොඩ, දුම්බර, පන්නිපිටිය ප්‍රදේශයේ පැලැන්වත්ත, සිද්ධමුල්ල, මත්තේගොඩ, කොට්ටාව, සබරගමුව පළාත - සපුගස්කන්ද ප්‍රදේශයේ මාලඹේ, පිට්ටුගල, තලාහේන, බත්තරමුල්ල, කොස්වත්ත, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, අවිස්සාවේල්ල, පුවක්පිටිය, ඇඹිලිපිටිය ප්‍රදේශයේ ලූණුගම්වෙහෙර, තණමල්විල, කිරිඉබ්බන්වැව, සෙවණගල, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බදුල්ල, මහියංගනය, දඹාන, නාගදීප, බිබිල, හාලිඇල, නුවරඑළිය ප්‍රදේශයේ

නුවරඑළිය, රිකිල්ලගස්කඩ, හඟුරන්කෙත, කඳපොල, රන්ටැඹේ ප්‍රදේශයේ වලපනේ, රාගල, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ අම්බලන්ගොඩ නගරය, ගෝනාපීනූවල, හික්කඩුව නගරය, දොඩන්දූව, අහුන්ගල්ල, දෙණියාය ප්‍රදේශයේ මොරවක, පිටබැද්දර, හුලංදෑව, ගාල්ල ප්‍රදේශයේ කීඹිය, වඳුරඹ, තලාව, මාතර ප්‍රදේශයේ කනංකේ, ගොඩගම, කඹුරුගමුව, අකුරැස්ස, ඛෙලිඅත්ත ප්‍රදේශයේ නෝනාගම, රන්න, අඟුණකොළපැලැස්ස, බස්නාහිර පළාත (දකුණ I ) - මතුගම ප්‍රදේශයේ පන්නිල, මීගස්පිටිය, මතුගම, කළුතර, අගලවත්ත, අළුත්ගම, බේරුවල නගරය, පානදුර ප්‍රදේශයේ පානදුර නගරය, පල්ලිමුල්ල, කෙසෙල්වත්ත, කොරලවැල්ල, රත්මලාන ප්‍රදේශයේ බොරුපන, කඳවල, දෙහිවල ප්‍රදේශයේ නුගේගොඩ හයිලෙවල් පාර, කළුබෝවිල, කොහුවල, බොරලැස්ගමුව, කවුඩාන, කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ - ජනාධිපති මාවත, ගෝල්ෆේස්, සර් චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත, ඩික්මන් පාර, නිදහස් මාවත, මලලසේකර මාවත, ජාවත්ත පාරථ ග්‍රෙගරි පාර, බාන්ස් පෙදෙස, බොරැල්ල, බන්ධනාගාර පාර. කොටා පාර, ටවුන්හෝල්, ටී.බී. ජයා මාවත, පංචිකාවත්ත, අළුත් මාවත, ග්‍රෑන්ඩ්පාස් පාර, එම්පයර් සිටි, යුනියන් පෙදෙස, බම්බලපිටිය මහල් නිවාස, ආර්.ඒ.ඩී. මැල් මාවත. කාසල් පටුමග



02.කාණ්ඩ 02 යටතේ පෙ.ව. 11.20 - ප.ව. 2.40 කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ.

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ ගල්කුලම, තිරප්පනේ, ශ්‍රාවස්තිපුර, නාච්චදූව, හබරණ ප්‍රදේශයේ පොළොන්නරුව, මනම්පිටිය, අරලගංවිල, කදුරුවෙල, මාදුරු ඔය, සෝමාවතිය, කන්ඩලම, දඹුල්ල, ගලේවෙල, දේවහූව. මොරගොල්ල, කැකිරාව, කලාවැව, උතුරු පළාත - අනුරාධපුර ප්‍රදේශයේ තඹුත්තේගම නගරය, තලාව, පහළගම, වවුනියාව ප්‍රදේශයේ වවුනියා-මන්නාරම් මාර්ගයේ නෙල්ලූකුලම් දක්වා, චෙට්ටිකුලම්, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ අලව්ව, ගිරිඋල්ල, නාරන්ගමුව, බුත්ගමුව, සියඹලාවලාන, පන්නල ප්‍රදේශයේ මාකඳූර, සඳලංකාව, සිංගක්කුලිය, කජුවත්ත. දාරළුව, යායමුල්ල, ලිහිරියාගම, කන්දේගම, බෝලවත්ත ප්‍රදේශයේ බෝලවත්ත හන්දිය, මොරගොල්ල, මාස්පොත. දොළුකන්ද, යාපහුව, මොරගොල්ලාගම, කුරුණෑගල ප්‍රදේශයේ කුරුණෑගල, කදුරුගස් හන්දිය, වෙහෙරපුර, යන්තම්පලාව, මුත්තෙට්ටුගල, සමන්පුර, බෝයගොඩ, ඉසබාගමුව, හිරිපිටිය, රඹේ, හලාවත ප්‍රදේශයේ දුම්මලසූරිය, කන්නිමහර, උඩුබද්දාව, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පල්ලෙකැලේ, වික්ටෝරියා, කුණ්ඩසාලේ, දිගන, ගඩලාදෙණිය, ඇම්බැක්කේ, යටිනුවර, පිළිමතලාව, කඩුගන්නාව. බලන, අලගල්ල, මැණික්දිවෙල, තුල්හිරිය ප්‍රදේශයේ වාද්දෙණිය, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ නවගංගොඩ, මල්වත්ත, අම්පාර නගරය, කොක්කඩිචෝලෙ, කත්තකුඩි, කල්ලඩි, ගැමුණුපුර, පරගහකැලේ, නාමල් ඔය, ඉඟිනියාගල, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ප්‍රිමා කර්මාන්ත ශාලාව, බස්නාහිර පළාත (උතුර) - බියගම ප්‍රදේශයේ මාබෝල්, හැඳල, මරදාන, කෙරවලපිටිය පාර, වත්තල හන්දිය, කැළණිය ප්‍රදේශයේ පෑලිගොඩ සිට වත්තල, සේදවත්ත, පිලපිටිය, කොටුගොඩ ප්‍රදේශයේ මිනුවන්ගොඩ නගරය, කොටුගොඩ, දෙවලපොල, නිවාසිපුර, සපුගස්කන්ද ප්‍රදේශයේ හුණුපිටිය, පහළ කරගහමුල, දෙල්පේ හන්දිය, පේරලන්ද, කඳාන, වැලිසර, රාගම, වේයන්ගොඩ ප්‍රදේශයේ දිවුලපිටිය නගරය, මරදගහමුල, වේයන්ගොඩ, ගොඩිගමුව, ආනියාකන්ද ප්‍රදේශයේ ගනේමුල්ල, බුළුගහගොඩ, බොල්ලත, කඩවත, යාගොඩ, කොස්ඉන්න, බස්නාහිර පළාත (දකුණ I I) - අතුරුගිරිය ප්‍රදේශයේ නවගමුව, අවිස්සාවේල්ල පාර, කොරතොට, හොරණ ප්‍රදේශයේ බුලත්සිංහල, මිල්ලනිය. බෝතලේගම, ගෝනපොල, කොස්ගම ප්‍රදේශයේ කොස්ගම නගරය, මීගොඩ, පාදුක්ක, ලියන්වල, ගලගෙදර, පානදුර ප්‍රදේශයේ කිරිබේරිය, බණ්ඩාරගම නගරය, පමුණුගම, පන්නිපිටිය ප්‍රදේශයේ මහරගම, වත්තෙගෙදර, පන්නිපිටිය. පමුණුව, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ඇතුල්කෝට්ටේ, වැලිකඩ, රාජගිරිය, බුත්ගමුව, සබරගමුව පළාත - ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඹිලිපිටිය, අඩවලව, බලංගොඩ ප්‍රදේශයේ ඇල්ලෙපොල, ඕපනායක, පැල්මඩුල්ල, පාතකඩ, ලෙල්ලොපිටිය, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බදුල්ල, ඇල්ල, වැල්ලවාය, පස්සර, ඔක්කම්පිටිය, මාලිගාවිල, බිබිල, බුත්තල, නුවරඑළිය ප්‍රදේශයේ ලිඳුල, තලවකැලේ, ආගරපතන, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ තලගස්වැව, පිටිගල, නියගම, දෙණියාය ප්‍රදේශයේ කෙටවල, පොල්කොලතැන්න, අලකොලදෙණිය, ඇඹිලිපිටිය ප්‍රදේශයේ මිද්දෙණිය, කටුවන, වලස්මුල්ල, ගාල්ල ප්‍රදේශයේ හල්ගස්මුල්ල, වල්පොල, වක්වැල්ල, වටරැක, බූස්ස, මාතර ප්‍රදේශයේ වැලිගම නගරය, මිරිස්ස, තෙලිජ්ජවිල, හම්බන්තොට ප්‍රදේශයේ සිරිබෝපුර, කතරගම. වීවිිල, තිස්ස, කිරින්ද, ඛෙලිඅත්ත ප්‍රදේශයේ තංගල්ල, ඛෙලිඅත්ත, බස්නාහිර පළාත (දකුණ I ) - දෙහිවල ප්‍රදේශයේ දෙහිවල නගරය, කවුඩාන, මතුගම ප්‍රදේශයේ දොඩන්ගොඩ, නාගල්ල, පානදුර ප්‍රදේශයේ වාද්දුව සිට වස්කඩුව, කිරිබේරිය, රත්මලාන ප්‍රදේශයේ පිළියන්දල සිට මොරටු පාර, ඇරැව්වල, බෝකුන්දර, වේරහැර, කටුවාවල, කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ - යෝක් වීදිය, පළමු සහ දෙවන හරස් වීදි, චැතම් වීදිය. සර් බාරොන් ජයතිලක මාවත, ධර්මපාල මාවත, ගාලු පාර. කොල්ලූපිටිය සුපර් මාර්කට්. බම්බලපිටිය, ආනන්ද කුමාරස්සාමි මාවත, දෙමටගොඩ, පුං බොරැල්ල, බෝධිරාජ මාවත. රජමල්වත්ත, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, මෝදර පාර, හැව්ලොක් පාර. කිරුලපන, හයිලෙවල් පාර,



03.කාණ්ඩ 03 යටතේ ප.ව. 2.40 - සවස 6.00 කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ.

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නව නගරය, මිහින්තලේ, හොරොව්පතාන, කහටගස්දිගිලිය, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය, මහඉලූප්පල්ලම, ගල්ගමුව, හබරණ ප්‍රදේශයේ මැදිරිගිරිය, දියසේනපුර, උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ වවුනියා නගරය, හොරොව්පතාන පාර, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ නාරම්මල නගරය, කටුගම්පොල, ලොතුහැර, වදාකඩ, උඩපොල, පන්නල ප්‍රදේශයේ පන්නල නගරය, බෝපිටිය, මාකඳුුර සිට සිංගක්කුලිය, බෝලවත්ත ප්‍රදේශයේ නාත්තන්ඩිය සිට උඩුබද්දාව, නාත්තන්ඩිය නගරය, බෝතලේගම, පුත්තලම ප්‍රදේශයේ කල්ලඩිය, වෙප්පමඩු, කුරුණෑගල ප්‍රදේශයේ පාදෙණිය, අමුණුගම, මාස්පොත, පල්ලෙගම, රඹාවැව නගරය, හලාවත/ මාදම්පේ ප්‍රදේශයේ ආඬියාගම, විල්පොත, මනුවන්ගමුව, මධ්‍යම පළාත - කිරිිබත්කුඹුර ප්‍රදේශයේ පේරාදෙණිය, ගෙලිඔය, ගලහ, මාවනැල්ල, උකුවෙල ප්‍රදේශයේ උකුවෙල නගරය, වාරියපොල, මතලේ, අඹතැන්න, පන්වල, ගල්පිහිල්ල, හබරන ප්‍රදේශයේ දඹුල්ල, නක්ඩලම, සීගිරිය නගරය, තුල්හිරිය ප්‍රදේශයේ වරකාපොල, නෙළුම්දෙණිය, ගලිගමුව, රන්වල, විමලසුරේන්ද්‍ර ප්‍රදේශයේ නාවලපිටිය, ගලමුදුන, දොලොස්බාගේ, උලපනේ, රන්ටැඹේ ප්‍රදේශයේ කොලොන්යාය, උඩයාගල, මිණිපේ, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ අම්පාර, උහන, මහඔය, පදියතලාව, කරතිවු, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිලාවැලිි, කුච්චවේලි, කුඹුරුපිටිය, මොරවැව, මහදිවුල්වැව, අනුරාධපුර හන්දිය, වාලච්චේන ප්‍රදේශයේ වවුනතිවු, මඩකලපුව නගරය, කල්ලඩි, බස්නාහිර පළාත (උතුර) - ආනියාකන්ද ප්‍රදේශයේ මරදගහමුල, දිවුලපිටිය, බියගම ප්‍රදේශයේ සියඹලාපේ, නාරගල, කොස්ගම ප්‍රදේශයේ කිරිඳිවැල සිට පැපිලියාවල, උඩගම, කොටුගොඩ ප්‍රදේශයේ සීදූව කොටුගොඩ ප්‍රධාන පාර, ඒකල, සපුගස්කන්ද ප්‍රදේශයේ සපුගස්කන්ද පෙට්‍රෝලියම්, අංගොඩ, තලංගම, කොස්වත්ත, වේයන්ගොඩ ප්‍රදේශයේ නිට්ටඹුව නගරය, යක්කල, තිහාරිය, වතුපිටිවල, බස්නාහිර පළාත (දකුණ I I ) - අතුරුගිරිය ප්‍රදේශයේ මාලඹේ පාර, අතුරුගිරිය, මිලේනියම් සිටි, අරංගල, හොරණ ප්‍රදේශයේ ගුරුගොඩ, පොකුණුවිට, පානදුර ප්‍රදේශයේ මොරෙන්තුඩුව, මිල්ලනිය, පන්නිපිටිය ප්‍රදේශයේ තලවතුගොඩ, දෙපානම, හෝකන්දර, සපුගස්කන්ද ප්‍රදේශයේ හිඹුටාන, මුල්ලේරියාව, හෙයියන්තුඩුව. බටලන්ද, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, කරවනැල්ල, යටියන්තොට, කොටියාකුඹුර, රුවන්වැල්ල, ශ්‍රි ජයවර්ධනපුර ප්‍රදේශයේ බත්තරමුල්ල නගරය, සබරගමුව පළාතේ රත්නපුර ප්‍රදේශයේ එරත්න, කුරුවිට, නිවිතිගල, කලවාන, බලංගොඩ ප්‍රදේශයේ රක්වාන, මාදම්පේ. ගොඩකවෙල, පොතුපිටිය, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බණ්ඩාරවෙල, නුවරඑළිය ප්‍රදේශයේ වැලිමඩ, බොරලන්ද, උඩපුස්සැල්ලාව, රන්ටැඹේ ප්‍රදේශයේ ගිරාදුරුකෝට්ටේ, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඛෙන්තොට, ඉඳුරුව, දෙණියාය ප්‍රදේශයේ දෙණියාය, පල්ලෙගම, කොටපොල, ඌරුබොක්ක, ඇඹිලිපිටිය ප්‍රදේශයේ නෝනාගම, ලූනාව, රන්න, ගාල්ල ප්‍රදේශයේ යක්කලමුල්ල, කරගොඩ, මාතර ප්‍රදේශයේ මාලිම්බඩ, කිරින්ද, බස්නාහිර පළාත (දකුණ I ) - මතුගම ප්‍රදේශයේ අගලවත්ත, බදුරලිය, පයාගල, පානදුර ප්‍රදේශයේ මාවිත්තර, කැස්බෑව, පිළියන්දල, කහතුඩුව, පන්නිපිටිය ප්‍රදේශයේ කිරිගම්පමුණුව, රත්මලාන ප්‍රදේශයේ කටුබැද්ද. ලක්ෂපතිය, රාවතාවත්ත, බොරුපන, අඟුලාන. කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ - වෝක්ෂෝල් වීදිය, බෞද්ධාලෝක මාවත, ඇල්ෆ්‍රඩ් හවුස් පටුමග, රොටුන්ඩා උද්‍යානය, නවම් මාවත, රාජසේකර මාවත, විජයරාම පාර. ග්‍රෙගරි පාර, වනාතමුල්ල, බ්ලුමැන්ඩල් පාර, කොටහේන, අළුත් මාවත, කොටා පාර. ගෝතමීපාර, මාලිගාවත්ත පාර, බේස්ලයින් පාර, ජේතවන පාර, ස්ටේඩියන්ගම.
 
Related Posts with Thumbnails