Ads 468x60px

.

තීන්ත ලොරියක් හයිලෙවල් මාර්ගයේ ගිලා බැහැලා ( පින්තුර )

මොරටුව සිට ඔරුගොඩවත්තට දවස පුරාම මාර්ග තදබදයක්...

මොරටුව සිට ඔරුගොඩවත්තට තීන්ත රැගෙන ගිය ලොරියක් හයිලෙවල් මාර්ගයේ අද දහවල් ගිලා බැස තිබුනේ මේ ආකාරයටයි.


හයිහැව්ලොක් ටවුම ප්‍රදේශයේදී සිදුවූ මෙම ගිලාබැසීම නිසා හවස් වනතුරුම මාර්ග තදබදය පැවතුණා



ජායාරූප: ඉෂාර වීරරත්න




 
Related Posts with Thumbnails