Ads 468x60px

.

අනුරාධපුර පසු අස්වනු ආයතනයේ කොමිස් කාක්කෝ. මොල් හිමියන් අනතුරේ.

හොට් ඇන්ඩ් ෆාස්ට් නිව්ස් වෙත දිනෙන් දිනම ලැබෙන ලිපි ප්‍රමාණය ඉතා ඉහල බැවින් එයින් තෝරාගත් එක් ලිපියක් අප මෙසේ  පලකරනු ලබන්නේ හුදෙක් අපගේ වෙබ් අඩවියෙන් මේ පිලිබදව පල කර ජනතාවට වෙන විපත පිලිබදව දැනුවත් කරනු නියාවෙනි.

මේ ලිපිය කිසිදු සංස්කරණයක් නොකොට ඒ අයුරින්ම පළකරන්නේ ලිපියෙහි ඇති යම් යම් කොටස් අප අතින් ගිලිහි යා හැකි බැවිනි.එය මෙසේයි.

අනුරාධපුර පසු අස්වනු ආයතනයේ සිදුවන විශාල නයේ කොමිස් සෙල්ලමක් ඇති බව මෙයින් අනාවරනය කරන්නට කැමැත්තේමි.මාද ආදාල ආයතනෙය් සේවය කරාන සේවකයකු වන අතර මේ සිදුවීම සම්බන්ධයෙන් සියලු තොරතුරු මා සතු වන අතර,ඔබ වෙත මේ තොරතූරු එවනු ලබන්නේ මේ ගැන ඔබගේ වෙබ් අඩවියෙන් මේ පිලිබදව පල කර ජනතාවට වෙන විපත පිලිබදව දැනුවත් කරනු නියාවෙනි. අවශ්‍ය උවහොත් මා ගැන තොරතුරු සහ මීට අදාල සාක්ෂි ඔබට ලබා දිය හැක.



පසු අස්වනු තාක්ශන අයතනයේ එක් කාර්ය බාරයක් වන්නේ අස්වනු වෙලද පොලට නිකුත් කිරීමට පෙර ක්‍රියාවලි සදහා සැකිසීම් ක්‍රියාවලි සදහා අවශ්‍ය යන්ත්‍රොපකරන සහ තාක්ශනික දැනුම ජනතාවට ලබා දීමයි.

සාමන්යෙන් අදාල යන්ත්‍රයක් ලංකාව්ට ගෙන්වන සමාගම මේ ආයතනයට යන්ත්‍රය පිලිබදව වාර්තාවක් ඉදිරිපත් කර පසු අස්වනු ආයතනය මගින් එය අනුමත කරවා ගත හැකිය.මෙතනදි පසු අස්වනු ආයතනයේ කාර්ය බාරය වන්නේ අදාල යන්ත්‍රය නියමිත තාක්ශ්නයෙන් යුක්තද ,ප්‍රමිතියේන් යුක්තද සොයා බලා ඒ පිලිබදව ඔවුන්ගේ නිරදේශය ඉදිරිපත් කිරීමයි.

නමුත් මෙම බාරදූර ක්‍රියාවලිය කොමිස් කාක්කන් කිහිප දෙනෙක් නිසා ඉතාම දුශිත තත්වයට පත්වී තිබේ.එනම් මේම ක්‍රියාවලියෙන් පරිබාහිරව බාල වරගයේ යන්ත්‍ර මොල් හිමියන්ට නිරදේශ කිරිම සිදුවෙයි.


මෙම දුශනයට කෙලින්ම සම්බන්ද වී සිටින්නේ මෙම ආයතන්යේ යාන්ත්‍රික ඉන්ජිනේරුවරයා වන මහේශ් දිසානායක සහ ප්‍රදාන කාර්ය බාර ඉන්ජිනේරු රත්නායක යන අයයි.මොවුන් මැදිහත් වී ,මොල් සදහා අවශ්‍ය බාල වර්ගයේ ඉන්දියනු  ඇලිවේටර්  මෝටර් වර්ග සහ චීන  වී කොටන යන්ත්‍රයකට ක්‍රියාවලියෙන් පිටතව මොල් සදහා නිර්දේශ කර තිබේ.මෙයට ප්‍රදානම හේතුව වී තිබෙන්නේ මෙම මොටර් ගෙන්වනු ලබන අයතනය මේ දෙදේනාම සෘජුවම සම්බන්ද වීම සහ චින වී කොටන යන්ත්‍රය ගෙන්වන සමාගමින් විකිනෙන සැම යන්ත්‍රයකටම විශාල කොමිස් මුදලක් මොවුන්ට ලැබිමයි..


මෙම බාල  ඉන්දියනු ඇලිවේටර් මොටර් ගෙන්වනු ලබන්නේ පොලොන්නරුවේ ,බැදිවැව පිහිටි ජානක ඉන්ඩස්ට්‍රිස් නම් ආයතනයකි.මෙම අයාතනයේ නාමික අයිතිකරු වන්නේ ජානක නැමැත්තෙකි.නමුත් මෙම වියාපාරයේ සත්ය හිමිකරුවන් සහ ලාබ ලබන්නන් වන්නේ ඉහත සදහන් කල මහේශ් දිසානායක සහ රත්නායක යන අයයි.ඉට අමතරව  ලන්කාවට ඩොන්ග් යන්ග් නම් චීන සමාගමේ වි කෙටිමේ යන්ත්‍රයක් ලන්කාවට ගෙන්වනු සමාගම විසින් විකිනෙන සැම යන්ත්‍රයකින්ම කොමිස් මුදලක් ලැබිමයි. 
මෙම ඩොන්ග් යනග් නැමැති සමාගම ලොකයේ බොහො රටවල් වලින් ප්‍රතික්ශේප කල සමාගමකි.මෙයට හෙතුව ඔවුන්ගේ යන්ත්‍ර නියමිත ජාත්යන්තර ප්‍රමිතියෙන් තොර විමයි.නමුත් නමුත් මෙම යන්ත්‍රය මොල් හිමියන්ට නිර්දේශ කරමින්  ,තමන්ගේ නිල තල බාවිතාකර මෙය නියමිත ප්‍රමිතියෙන් යුක්ත යන්ත්‍රයක් බව බොරු වාර්තා නිර්මානය කර මෙම ඉන්ජිනේරු දෙපල ලක්ශ ගනනින් මුදල් උපයයි.

මීට අමතරව ඉන්දියාවෙන් යන්ත්‍ර ගෙන්වීමේ කටයුතු සදහා ජානක , රත්නායක සහ මහේශ් දිසානායක යන අය ගිය වසරේ නොවැම්බර් මස ඉන්දියානු සන්චාරයක යෙදුනේ නීති විරොදි ලෙසය.මක් නිසාය යත් ශ්‍රි ලන්කා ආයතන සන්ග්‍රහය නිති අනුව රාජ්ය සේවයකුට තමන්ගේ අදාල අයතනයට නොදන්වා විදේශ ගත වීම තහනම් වේ.මේ වැරැද්ද පිලිබදව විනය පරීකශනයක් මේ වසරේ ජනවාරි මාසයේදි පැවැත් වුනි.

නමුත් ජනතාවගේ අවාසනාවකට අදාල විනය පරීකශනයට සිදුවු දෙයක් නැත.ආදාල විනය පරිකශන වාරතාවටද වුනු දෙයක් නැත.මෙයට ප්‍රදානම හේතුව මෙම දූශන ක්‍රියාවලියට උතුරුමැද මහ ඇමතිගේ සහයොගය ලැබිමයි.මෙම ඉන්ජිනේරු දෙපල උතුරු මැද මහ ඇමති බර්ටි ප්‍රේමලල්ගේ ලගම හිතවතුන් වේ.මේ දිනවල සිදු වන  ජන්ද වියාපරටද මොවුන් සක්‍රිය ලෙස මහ ඇමති වරයාට සහය වෙයි.

ඒ නිසාම මොවුන්ගේ මේ දුශන ක්‍රියාවලියට දේශපාලන රැකවරනය ලැබි තිබේ.ශ්‍රි ලන්කා ආයතන සන්ග්‍රහය අනුව රාජ්ය සේවකයන්ට වියාපාර කිරිම තහනම් වන අතර බිස්නස් කාඩ් පතක් පවා මුද්‍රනය කිරිම විනය විරොදි ක්‍රියාවකි.මොවුන්ගේ වියාපාර කටයුතු සදහා පවා බාවිතා කරන්නේ රජයෙන් ලබාදුන් නිල රථයි.

නමුත්  මොවුන් තමගේම ව්යාපාරය තමන්ගේ නිලතල වල බලයෙන් කරගෙන යන අතර මොල් හිමියන් රවටමින් ලක්ශ ගනිනන් මුදල් උපයයි.කනගාටුවට කරුන මේ සියල්ල සදහා දේශපාලන රැකව්වරනය නිබදවම ලැඹිමයි.

මා විසින් ඉහත තොරතුරු ඔබට ලාබාදුන්නේ මෙම දුශන ක්‍රියාවලිය ජනතාවට හෙලිදරව් කිරිමටයි.මෙහි පරමාර්තය කිසිම අයෙකුට අපහාසයක් කිරිම් නොවන බව කරුනාවෙන් සලකන්න.ඔබට මෙහි සත්ය අසත්යතාවය සොයා බැළිය හැකිය.එසේ සොයා බලා ජනතාවගේ සුබ සිද්දිය සදහා මෙය ඔබගේ වෙබ් අඩවියෙ පල කර මෙම දුශන ක්‍රියාවලිය නැවතිමට සහය වෙන ලෙස ඉල්ලා සිටිමි.තවත් තොරතුරු ඉදිරියෙදි ලබා දිමට කටයුතු කරමි.

අදාල දුරකතන
මහේශ් දිසානායක-0714192964  (අනුරාදපුර පසු අස්වනු පර්යේශන අයතනය)

රත්නායක - 0715342223

ජානක ඉන්ඩස්ට්‍රිස්,පොලොන්නරුව -0773484028
 
Related Posts with Thumbnails