Ads 468x60px

.

ලංකාවේ ප්‍රථම කතාකරන පුවත්පත් දැන්වීම...

දැන්වීම් කලාවේ නවතම පෙරළියක්...
කියවීමට මෙන්ම ශ්‍රවනය කිරීමේ හැකියාව...

මේතාක් කල් ලංකාවේ පලවූ පුවත්පත් දැන්වීම් වල ඔබට දැකගන්නට තිබුනේ අකුරු, රූප, ඉලක්කම් හා සංඥා පමණි. 

එහෙත් දැන්වීම් කලාවේ නවතම පෙරළියක් ඇති කරමින් සිලෝන් ටුඩේ පුවත්පත (14 වැනිදා) අමුතුම ආකාරයේ දැන්වීමක් ලංකාවට හඳුන්වා දුන්නා. 


මෙහි තිබෙන විශේෂත්වය වන්නේ කියවීමට මෙන්ම ශ්‍රවනය කිරීමේ හැකියාවද පාඨකයාට ලබාදීමයි. එය කතා කරන දැන්වීමක් ලෙස හැඳින්විය හැකිය.

හඬ ගබඩා කරන ලද කුඩා තාක්ෂණික උපකරණයක් මඟින් ටෝකිං ඇඩ් හෙවත් මෙම කතාකරන දැන්වීම ලබාදෙන අතර ඒ අනුව මෙම පුවත්පත් දැන්වීම කියවන්නා පාඨකයෙකු මෙන්ම ශ්‍රාවකයෙකුද වෙනවා.


පුවත්පතේ ප්‍රධාන කොටසේ පිටුපස ස්ථාන ගතකොට ඇති ආලෝක සංවේදී ඒකකයක් ඔස්සේ මෙම කතා කරන දැන්වීම ක්‍රියාත්මකවී හඬ නිකුත් වෙයි.


මේ පිළිබඳව විඩියෝ පහතින් 
 
Related Posts with Thumbnails