Ads 468x60px

.

නාඹර ගැටිස්සියන්ගේ රංගනයක් දෙස දෑස් අයා බලා සිටින මේ දෙපල කව්ද..?

මේ දෑස මගේ පිං වන්තයි...

මහාචාර්ය ජී.එල් පීරිස් හා ආචාර්ය සරත් අමුණුගම දෙපල උන් හිටි තැන් අමතක වී ගිය හැටි...

තරුණියකගේ රංගනයක් නරඹන්නට වයස් සීමාවක් නැත.සාමාන්‍ය අධ්‍යාපනයක් සහිත උදවියගේ සිට ආචාර්ය මහාචාර්ය ආදි අධ්‍යාපනික මට්ටම්ද එහි සීමාවන්ට හසු නොවේ.කවුරු කවුරුත් තරුණියන්ගේ
රැඟිලි දෙස විවිධ වූ කෝණයන්ගෙන් යුතුව බලා සිටී.
 
කොළඹ කැෆ්රි සමාජ ශාලාවේදී පැවති ශ්‍රී ලංකාවේ කොන්සල්වරුන්ගේ වාර්ෂික හමුවේදී නාඹර ගැටිස්සියන්ගේ විශේෂ රංගනයක් දෙස දෑස් අයා බලා සිටින්නේ මහාචාර්ය ජී.එල් පීරිස් හා ආචාර්ය සරත් අමුණුගම ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් දෙපොලයි.




 
Related Posts with Thumbnails