Ads 468x60px

.

මාලනී වෙනුවට ‘මාලනී’ වුනේ මෙහෙමයි...

මහ ලේකම් ධම්මික දසනායක මහතාට ලිඛිතව දැනුම් දීලා...

මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩු සඳහා නැවත මාලනී ෆොන්සේකා මහත්මියම පත්වෙයි...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් මාලනී ෆොන්සේකා මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය සඳහා නැවත මාලනී ෆොන්සේකා මහත්මිය පත්කරන ලද බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අතින් විශේෂ ගැසට් නිවේදනයකින් පෙරේදා (24 දා) ප්‍රකාශයට පත් කෙරුනා.


‘මාලනී ෆොන්සේකා මහත්මිය’ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩු සඳහා නැවත ‘මාලනී ෆොන්සේකා මහත්මිය’ පත්කරන ලද බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට ලිඛිතව දැනුම් දුන් බවද  මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවා
.
 
Related Posts with Thumbnails