Ads 468x60px

.

බුද්ධ ප‍‍්‍රතිමාව වැළඳගත් නිරුවත් තරුණියක් ප‍‍්‍රංශයේ ”නිව්ලුක්” සඟරාවේ...

එහි තේමාව බුදු හිමිගේ සමාධිය බිඳි තරුණියකගේ ආකර්ශනය යන්නයි...

නබි තුමන්ගේ නිරුවත් කාටූන් ප‍‍්‍රසිද්ධ කරනු ලැබුවේද ප‍‍්‍රංශ සමාගමක්...

බුද්ධ ප‍‍්‍රතිමාවට අපහාස කෙරෙන ඡායාරූප පෙළක් ප‍‍්‍රංශයේ ”නිව්ලුක්” නමැති සඟරාවේ පළකර තිබෙනවා. එම සඟරාව විලාසිතා, ක්‍‍්‍රීඩා වැනි ක්ෂේත‍‍්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ලිපි පළ කරන්නකි.

එහි පළකර තිබෙන උක්ත ඡායාරූප පෙළෙන් නිරූපණය කෙරෙන්නේ තරුණ යුවතියක් නිරුවත්ව සහ අඩ නිරුවත්ව බුද්ධ ප‍‍්‍රතිමාව වැළඳගෙන සිටින ආකාරයයි.

එම ඇතැම් ඡායාරූපවලින් අසම්මත ලිංගිකක්‍‍්‍රියාකාරකම් ද නිරූපණය කෙරෙනවා
. බුදු හිමිගේ සමාධිය බිඳි තරුණියකගේ ආකර්ශනය යන්න ඒවායෙන් සමහරකට යොදා තිබෙන තේමාවයි.මින් පෙර ඉස්ලාම් ආගමට අපහාස කරමින් නබි කුමන්ගේ නිරුවත් කාටූන් ප‍‍්‍රසිද්ධ කරනු ලැබුවේද ප‍‍්‍රංශ සමාගමක් විසිනි.

එම පින්තුර පහතින්.



පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති…. මේ සසර දනවුවේ

 —


(අතිශය අසභ්‍ය ගණයේ ලා සැලකිය හැකි පින්තූර බැවින් අදාල මූලාශ‍්‍ර පල කර නැත.)

 
Related Posts with Thumbnails