Ads 468x60px

.

කොරියාවෙදි ලෝචනාගේ වෙස් පෙරලුන හැටි...

අනේ මට සිංදු කියන්න පුළුවන්ද කියල නම් දන්නේ නැහැ...

ඒත් මේ එක එක ප්‍රෝග‍‍්‍රෑම්වල සිංදු කිවුවම අහන් ඉන්න අය ලස්සනයි කියල කියනවා...


‘තූර්යා’ ටෙලි නාට්‍ය හරහා මේ දිනවල ඔබේ ආලින්දයට ගොඩවන ලෝචනා ඉමාෂිගේ වෙස් පෙරලියක් සම්බන්ධයෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ වෙස් පෙරළිය සිදුවන්නට යන්නේ ලබන 29 වැනිදා කොරියාවේදී බවද පැවසෙනවා
.මෙතෙක් කල් නිළියක් ලෙස ජනාදරයට පත් ලෝචනා කොරියාවේදී ගායිකාවක් වීමට යාම මේ අලූ‍ත් වෙස් පෙරළියයි.

ඇය සිය වෙස් පෙරලිය සම්බන්ධයෙ
න් මාධ්‍යට පවසා තිබුණේ මෙවැන්නකි. 

 
අනේ මට සිංදු කියන්න පුළුවන්ද කියල නම් දන්නේ නැහැ. ඒත් මේ එක එක ප්‍රෝග‍‍්‍රෑම්වල සිංදු කිවුවම අහන් ඉන්න අය ලස්සනයි කියල කියනවා.’

කෙසේවුවද ඇයට සමීප අය වදින්නම් සිංදු නම් කියන්න එපා කියලත් කියන බව
අප වෙත වාර්තා වෙනවා.
 
Related Posts with Thumbnails