Ads 468x60px

.

දෙරණ නාලිකාවේ යුවනිට සිදුවූ අපූරු පටලැවිල්ල...

යුවනි, වරක් නොව දෙවරක්ම රෙක්ස්, රොබින් ලෙස හඳුන්වලා...

මයික‍්‍රෆෝනය අතට ගත් රෙක්ස් තමා රොබින් නොව රෙක්ස් බව පවසලා...

දෙරණ නාලිකාවේ නිවේදිකාවක් වන යුවනි පෙරේරාට දෙරණ සිනමා සම්මාන උළෙලේදී සිදුවූ අපූරු පටලැවිල්ලක් ගැන අප වෙත වාර්තා වෙනවා.

රිදී තිරයේ ප‍්‍රවීන නළුවන් දෙදෙනෙකු වන රොබින් ප‍්‍රනාන්දු හා රෙක්ස් කොඩිප්පිලි නොහැඳිනීම නිසා යුවනි මෙම පටලැවිල්ලට ලක්වූ බව පැවසෙනවා
.

එම සිනමා සම්මාන උළෙලේදී වේදිකාවට ගොඩවූ ප‍්‍රවීන නළු රෙක්ස් කොඩිප්පිලි යුවනි විසින් හඳුන්වාදී ඇත්තේ රොබින් ප‍්‍රනාන්දු ලෙසය.

යුවනි, වරක් නොව දෙවරක්ම රෙක්ස්, රොබින් ලෙස හඳුන්වා තිබේ.

පසුව මයික‍්‍රෆෝනය අතට ගත් රෙක්ස් තමා රොබින් නොව රෙක්ස් බව පැවසීමෙන් සිනමා සම්මාන උළෙලට එක්වූවන් සතුටු ගගුලේ ගිලුවූ බවද පැවසේ.

කෙසේවුවද දෙරණ සිනමා සම්මාන උළෙල හදුන්වාදී තිබුණේ පුංචි තිරයෙන් සිනමාවට තල්ලුවක් ලෙස බවත්, පුංචි තිරේ අය රිදී තිරේ ප‍්‍රවීනයෝ නොහැඳිනීම ගැන සිනමා සම්මාන උළෙලේ කතාබහට ලක්වූ බවත්
අප වෙත වාර්තා වෙනවා.

.
 
Related Posts with Thumbnails