Ads 468x60px

.

ක්‍රි.ව 2015 දී දිනමිණ පුවත් පතේ පළවන වෙළඳ දැන්වීමක්

ඔබගේ දරුවාගේ උසස් අධ්‍යාපනයට විශ්ව විද්‍යාලයක් තෝරාගැනීමේදී ඔබගේ තේරීම.

ලෝක සරසවි ශ්‍රේණිගත කිරීමේදී ඉතාමත්ම පහල මට්ටමක් දරන නවක වධය සහ නොයෙකුත්  හිරිහැර අතවර වලින් පිරි එලදායක බවින් අඩු පාඨමාලා තිබෙන අන්තර්ජාතික  සුදුසුකම් නොමැති  ආචාර්යවරුන්ගෙන් සපිරි රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඔබගේ දරුවා යවා ඔහුගේ / ඇයගේ  අනාගතය අඳුරු කර ගැනීමද ?





නැතහොත් විශ්ව ප්‍රජාව වෙත ඔබගේ දරුවා ලං කරන අන්තර් ජාතික භාෂා වලින් ඉගැන්වෙන ඉහලම සුදුසුකම් සපිරි  ආචාර්යවරුන්ගෙන් සමන්විත ඉතා හොඳ විනයක් ඇති ඕනෑම සංවර්ධිත රටක රැකියාවක් ලබාගත හැකි  පාඨමාලා තිබෙන පුද්ගලික විශ්ව විද්‍යාලයකට දරුවා ඇතුලත් කොට ඔහුට / ඇයට සුභ අනාගතයක් ලබා දීමද ? 



ඔබගේ තේරීම දරුවාගේ අනාගතය තීරණය කරයි.


පුද්ගලික විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාව විශ්ව ප්‍රජාවට යා කරයි


( මෙය උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන වෙළඳ දැන්වීමකි )

- Amila Gunaratne
 
Related Posts with Thumbnails