Ads 468x60px

.

ගයාති‍්‍රගේ සැලුන් එකට ගොඩවීයාමේ පුරුද්දක් කරගත් ගේ‍්‍රෂන්

ගේ‍්‍රෂන් ‘ගයාතී‍්‍ර මගේ හොඳ කෙල්ල මචං...’ කියලා ගයාති‍්‍රට කතා කරනවලු...

නැසීගිය දක්ෂ සංගීතඥයකු වූ ගේ‍්‍රෂන් ආනන්ද නුගේගොඩ පසුකරන්නේ නම් තමාගේ රූපලාවන්‍යාගාරයට ගොඩවීයාමේ පුරුද්දක් තිබූ බව රූපලාවන්‍ය ශිල්පිනියක්, නිළියක්, නිරූපිකාවක් හා නිවේදිකාවක් වන ගයාතී‍්‍ර ඩයස් කියන්නීය.

ඇය මේබව කියා සිටියේ

ස්වර්ණවාහිනියේ විකාශය වූ චමත්කාර ඉරිදා වැඩසටහනේදීය. ඒ පැමිනි බොහෝ විට ගේ‍්‍රෂන් ‘ගයාතී‍්‍ර මගේ හොඳ කෙල්ල මචං...’ යනුවෙන් තමා ආමන්ත‍්‍රණය කළ බව ඇය මෙහිදී හැගීම්බරව පවසා සිටියාය.

චන්න පෙරේරාගේ අංජලිකා චිත‍්‍රපටයේ ගීත ගායනා කිරීම හරහා ගේ‍්‍රෂන් තම පවුලට ළංවූ බවද ඇය සඳහන් කළාය.
 
Related Posts with Thumbnails