Ads 468x60px

.

සල්ලිවලට ඇග විකිණූ නිළියට කාමසූත‍්‍ර චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක්

මුදල් වෙනුවෙන් බොහෝ අය සමග යහන් ගත වූවත් ඒ කිසිවෙකුත් මගේ මතකයේ නෑ...

ලෝ ප‍්‍රකට ප්ලේබෝයි සගරාව සදහා නිරුවත් ඡයාරූපයකට පෙනී සිටි පලමු ඉන්දීය ජාතිකයා වන සාරගී ඉන්දීය නිළි ෂර්ලින් චොප්රා ති‍්‍රමාන සිනමා පටයක් ලෙස යලි නිෂ්පාදනය කිරීමට සැරසෙන කාමසූත‍්‍ර චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට තෝරාගෙන ඇතැයි බොලිවුඩයෙන් වාර්තා වෙනවා.

කාමසූත‍්‍ර ති‍්‍රමාන සිනමාපටයේ අධ්‍යක්ෂක වන රුපේෂ් පෝල් ෂර්ලින් චොප්රා තම චිත‍්‍රපටයට තෝරාගැනීම සම්බන්ධයෙන් වඩාත් සුභවාදීව අදහස් දක්වමින් පවසන්නේ ෂර්ලින් සතු විශේෂවූ ඉන්දියානු පෙනුම නොසැලෙන ජීවගුණය මගින් ඇය තම චරිතයට සාධාරණය ඉටුකරනු ඇති බවත්ය.

මේ අතර තම ට්විටර් ගිණුමට ප‍්‍රකාශයක් නිකුත් කර ඇති ෂර්ලින් චොප්රා පවසා සිටින්නේ තමන් මුදලට පිරිමින් සමග යහන්ගතවූ බවයි.

තමන් මුදල් වෙනුවෙන් බොහෝ අය සමග යහන්ගතවූවද ඒ කිසිවෙකුත් තමන්ගේ මතකයේ නොමැති බවද බොලිවුඞ් සාරගී නිළිය තම ට්විටර් වෙබ් පිටුවේ වැඩිදුරටත් සටහන් කර ඇත.




 
Related Posts with Thumbnails