Ads 468x60px

.

කන්තලේ ක්‍රීඩා පිටියට මාළු වැස්‌සක්‌...

අඟල් තුන හතර දිගැති හිරිකණයි හා පෙතියන් වර්ගයේ වැව් මාළු...

මාස 6 ක පමණ දීර්ඝ ඉඩෝරයකින් පසු දැනට දින කිහිපයක සිට කන්තලේ ප්‍රදේශයට අධික වැසි ඇදහැළෙන්නට පටන්ගෙන තිබෙනවා. 

අතර ඊයේ (29 දා) පෙරවරුවේ හිටි හැටියේම කන්තලේ නගර මධ්‍යයේ ඇති ලීලාරත්න ක්‍රීඩාංගණයට අඟල් තුන හතර දිගැති හිරිකණයි හා පෙතියන් වර්ගයේ වැව් මත්ස්‍යන් ඇදහැළෙන්නට පටන් ගත් බව ප්‍රදේශවාසීහු කියනවා.


කුඩා මත්ස්‍ය පැටවුන් ඒ මේ අත දුව පනිමින් ක්‍රීඩාංගණයේ කුඩා දියඅගල් තුළ දක්‌නට ලැබුණු අතර පින්තූරයෙන් දැක්‌වෙන්නේ ක්‍රීඩාංගණයේ ඒ මේ අත දඟලන මත්ස්‍ය පැටවුන්ය.
 
Related Posts with Thumbnails