Ads 468x60px

.

අලුත් පබා වන නිරෝෂා තලගලට වෙච්ච ඇබැද්දියක්..

කොලු ගැටව් රොත්තක් "ආ අක්කේ පැතුම්ට පොල්ල තියන්ද හදන්නේ" කියලා අහලා..

මේ දවස්වල බොහෝ දෙනෙක් අලුත් පබා ලෙස හඳුන්වන ‘නිරෝෂා තලගල’ ට ළගදී අපූරු ඇබැද්දියක් වූ බව වාර්තා වෙනවා.

මේ ඇබැද්දිය ඇයට සිදුවී ඇත්තේ බෙහෙතක් ගැනීමට ඇය ෆාමසියකට ගොඩ වූ අවස්ථාවේදීය.

එහි සිටි පුංචි කොලු ගැටව් රොත්තක් නිරෝෂාගෙන්  ‘ආ අක්කේ පැතුම්ට පොල්ල තියන්ද හදන්නේ’ යනුවෙන් විමසීම නිසා ඇය මෙම ඇබැද්දියට ලක්වූ  බව පැවසෙනවා.



මේ විහිළුවත් සමග නිරෝෂා රතුවී කඩිනමින් ෆාමසියෙන් එළියට පැනගත් බවද පැවසෙනවා.

මේ කොල්ලන් ටික විමසා ඇත්තේ නිරෝෂා මේ දිනවල චරිත මවන ‘සේපාලිකා’ ටෙලියේ සිදුවීමක් සම්බන්ධයෙනි.
 
Related Posts with Thumbnails