Ads 468x60px

.

මුහුණ පසාරු කර ගිය යකඩයෙන් බේරුණු අරුම පුදුම මිනිසා - සංවේදී අය නැරඹීමෙන් වලකින්න

අඩි 4ක් පමණ දිගකින් යුතු අඟලක පමණ විශ්කම්භයක යකඩ දණඩක් මුහුණ සිදුකරගෙන හිසේ අනෙක් පසෙන් මතුවූවද පුදුමාකාර ලෙස දිවි ගලවාගැනීමට චීනයේ ගුවැන්ග්සි ප්‍රාන්තයේ පුද්ගලයෙක් සමත්වූවේය.

යකඩ දණ්ඩ ඔහුගේ මුහුණේ දකුණු පස නළල ප්‍රදේශයෙන් ඇතුල්වී වම් පස කම්මුලෙන් පිටතට විත් තිබුණි. එනමුත් ඔහුට සිහි විකල්වී නොතිබුණු අතර හොඳ සිහියෙන් කතබහ කරමින් සිට ඇත.

වෛද්‍යවරු පැය කීපයක සැත්කමක් ආධාරයෙන් යකඩ දණ්ඩ ඉවත් කිරීමට සමත් වූ අතර ඔවුන් පසුව පැවසූයේ තව මදක් එහා මෙහා වී නම් මොහු මරණයට පත්වන්නට ඉඩ තිබූ බවයි.

ඔහු නිවස තුල පිරිසිදු කරමින් සිටියදී ඉහළින් වැටුණු යකඩ දණ්ඩ මෙසේ ඔහුගේ මුහුණ පසා කරගෙන ගොස් ඇතැයි වැඩිදුරටත් වර්තා වේ.


එහි පින්තුර සහ වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails