Ads 468x60px

.

Class Fees හොයාගන්න නිරුවත් වූ තරුණියක් (පින්තුර සහ වීඩියෝ)

අධ්‍යාපනය කියන්නෙ සෑම මනුෂයෙකුම් ලැබිය යුතු මුලික අයිතියක්. නමුත් ඒ අයිතිය ලබාගන්නත් අද කාලේ ටිකක් නෙමේ ගොඩක් සල්ලි ඕන වෙනවා.

මේ නිසාම ගොඩ දෙනෙකුට අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් විවිධ විදියේ දේවල් කරන්න වෙනවා. තමන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් නිරුවත් වුන තරුණියක් ගැන වාර්තා වෙන්නෙ නෙදර්ලන්තයෙන්.

Radio 538 in Amsterdam නම් තරඟයක කොටසක් විදියට ඇය පසුගියදා Amsterdam නගරයේ ජනාකීර්ණ වීදියක් හරහා නිරුවතින්

දිවගියා. Sabine නම් මේ තරුණිය ඇතුළුව තවත් තුන් දෙනෙක් මේ තරඟයේ අවසන් වටය සඳහා තේරී පත් වී ඇති බවයි කියවෙන්නේ.

වැඩිපුරම මනාප ප්‍රමානයක් හිමිකරගන්නා තරුණියගේ වර්ෂයකට අදාළව අධ්‍යාපනය සඳහා යන වියදම තරඟය පවත්වන මාධ්‍ය ආයතනය විසින් දරන බවයි පැවසෙන්නේ.


Naked www.nethfm.com005Naked www.nethfm.com001 Naked www.nethfm.com002 Naked www.nethfm.com003 Naked www.nethfm.com004
 
Related Posts with Thumbnails