Ads 468x60px

.

අයිස් බකට්ටුව හිස මත වැටී මියගිය තරුණිය අයෙත් ඉපදිලා

අයිස් බකට් අභියෝගයට (Ice Bucket Challenge) මුහුණ දීමට ගොස් වතුර බාල්දිය හිසමතට වැටි තරුණියක් මියයාමේ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම පුවත අප මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය රැසක්ම වාර්තා කර තිබූ සංවේදී පුවතක් වුනු අතර අපට දැන් ලැබුණු පුවතක් අනුව වාර්තා වුයේ අයිස් වතුර බාල්දිය වැටීමෙන් ඇය මිය ගොස් නැති බවයි.

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අනතුරින් අනතුරුව රෝහල්ගත කළ ඇය යොමු කළ X කිරණ සහ CT ස්කෑන් පරීක්ෂණ වලට අනුව අැයට බරපතල අනතුරක් සිදුව නොතිබූ
බවයි.

කෙසේ නමුත් මෙම වීඩියෝව මේ වන විට ‍ලොව පුරා මිලියන 2.4ට වැඩි ප්‍රමාණයක් නරඹ තිබෙනවා.

(එම වීඩියෝව පහතින් නරඹන්න)


ඥාති සොහොයුරා දැමූ අයිස් බකට් එක හිස මතට වැටි මරණයට පත්වූ 17 හැවිරිදි නැන්සි (වීඩියෝ)
 
Related Posts with Thumbnails