Ads 468x60px

.

ලිංගිකව එකතුවෙන්නට සුදුසුම ස්ථානය කාර් එකේ පිටි පස්සේ සීට් එකලු.

උදේ දවල් රෑ 
නිදියන පරණ 
ඇඳ අමතක 
කරන්න.  

මේ ගැන ලෝකයටම කියන්නේ ලිංගික කර්තව්‍යයන් වලට සුදුසුම ස්ථාන 10ක් ගැන හඳුන්වාදෙන Tracey කියන ඉංග්‍රීසි ලේඛිකාව. 

මේ වන විට ඇය ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ බොහෝ දෙනා අතර ප්‍රවීනත්වයක් උසුලන්නියක් වශයෙනු යි වාර්තා වෙන්නේ.

ඇය මේ විදියට තෝරාගත් ස්ථාන වලින් ප්‍රථම තැන හිමිවන්නේ කාරයට. ඇය පවසන පරිදි කාරයක පසුපස අසුනේ තමයිලු ලිංගිකව
එකතුවෙන්නට සුදුසු ස්ථාන වලින් ප්‍රමුඛත්වයක් ගන්නේ. 

ඇය නම් කරන ස්ථාන අතර රෙදි සෝදන යන්ත්‍රයත් අඩංගුයි.  එමෙන්ම සිනමා ශාලාව, හෝටල් බැල්කනිය වගේම ඔන්චිල්ලාවත් අඩංගුයි.

මුහුද මෙන්ම නාන තටාකයක් මේ අතර වෙනවා වගේම ගම්මානයක වැස්සත් සමඟ මෙවැනි ක්‍රියාකාරකම් කිරීමත් සුදුසුයි කියලා තමයි ඇය ප්‍රකාශ කරන්නේ. ඒ වගේම සංචාරයට යොදාගන්නා කූඩාරම් වගේම
අපි කිසිදාක විශ්වාස නොකරන සොහොන් බිමත් මේ අතරට අන්තර්ගතවෙනවා.
 
Related Posts with Thumbnails