Ads 468x60px

.

මෛත්‍රී අනුගමනය කරන්නේ මෝදිගේ ශෛලයද? (පින්තුර)


විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මහනුවර මධ්‍යම වෙළඳපොළ භූමියේ පැවැත්වෙන ජන රැලියට මේ වන විට ආරම්භ කොට ඇති අතර එයට විශාල සෙනගක් පැමිණ ඇති බව අප වෙත වාර්තා වෙනවා.

එම රැළියට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණියේ වෙනදා අඳින ජාතික ඇඳුමට මදක් වෙනස් ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ඇඳුමට සමාන ඇඳුමකිනුයි. 


එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහතින්.

maithripala-sirisena (1)maithripala-sirisena (2)maithripala-sirisena (3)maithripala-sirisena (4)maithripala-sirisena (5)maithripala-sirisena (6)maithripala-sirisena (7)maithripala-sirisena (8)maithripala-sirisena (9)maithripala-sirisena (10)maithripala-sirisena (11)maithripala-sirisena (12)maithripala-sirisena (13)maithripala-sirisena (14)maithripala-sirisena (15)maithripala-sirisena (16)maithripala-sirisena (17)maithripala-sirisena (18)maithripala-sirisena (19)maithripala-sirisena (20)maithripala-sirisena (21)maithripala-sirisena (22)maithripala-sirisena (23)maithripala-sirisena (24)maithripala-sirisena (25)maithripala-sirisena (26)maithripala-sirisena (27)maithripala-sirisena (28)
 
Related Posts with Thumbnails