Ads 468x60px

.

නේපාලයට පොලව කම්පා වුනේ මේ බිහිසුණු සත්ව ඝාතනයෙන්ද..? (පින්තුර)


පසුගිය සෙනසුරාදා නේපාලයේ බටහිර ප්‍රදේශයේ ඇති භුමි කම්පාවකින් සිදුවූ ජීවිත හානිය මේවනවිට 3000 කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර දේපල වලට හා රටේ සම්පත්වලටද බරපතල ලෙස හානි වී තිබුණි. මෙම ව්‍යවසනය මෙසේ තිබියදී අන්තර්ජාලය තුල මේවනවිට කතාබහට ලක්වන්නේ නේපාලයේ "ගොධිමාල්" බිලි පූජාව පිලිබඳවය.

මෙම බිලි පූජාවේදී ගවයන් 250,000 කට අධික පිරිසක් දෙවින් උදෙසා නේපාල වැසියන් විසින් බිලිදෙනු ලබයි. ගොධිමාල් දෙවොලේ
පැවැත්වෙන මෙම බිලි පූජාවෙන් ගවයන්ට අමතරව එළුවන් හා පරෙවියන්ද මරාදමනු ලබයි.

































 
Related Posts with Thumbnails