Ads 468x60px

.

මගුලට අත්සන් කර පැමිණ මහින්දගේ සහයට අත්සන් කළ මන්ත්‍රීවරිය


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීම වළකන ලෙස බලකරමින් කතානායක වරයාට භාර දීමට සූදානම් කළ ලිපියට අත්සන් තැබූ මන්ත්‍රීවරියක් ඊට පෙර අත්සන් තබා ඇත්තේ විවාහ මංගල උත්සවයක සාක්ෂිකාරිණියක ලෙස බව වාර්තා වනවා.

ඒ ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟවැද ජය ගැනීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව සමග

එක්වූ උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරියයි. ඇය අම්පාරේ ඊයේ (20) උදෑසන පැවති මංගල උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව කොළඹ පැමිණ අදාල ලිපියට අත්සන් තබා තිබෙනවා.
 
Related Posts with Thumbnails