Ads 468x60px

.

15000 ට විකුණුනු 'මිලා'හි පුජානි

‘මිලා’ ටෙලි නාට්‍යයේ පූජනී  චරිතයට පණ පෙවූ අනුෂ්කා සොනාලි සායක්කාර ගණිකා වෘත්තියේ නියැළී සිටියේ යැයි යන චෝදනාව මත මිරිහාන පොලිසිය විසින් ඊයේ(08) අත්අඩංගුවට ගෙන ඇත. 

නුගේගොඩ පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ නුගේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතා ගැනුම්කරුවකු ලෙසින් දුරකථන ඇමතුමක් ලබාදී ගණිකා ජාවාරම සිදුවන ස්ථානයටපැමිණ ඇති අතර  එම අවස්ථාවේදී රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සහ මේ නිළියද තවත් එක් කාන්තාවක් සමඟ නිළියගේ මෝටර් රථයද අත්අඩංගුවට ගෙන ඇත.

අනුෂ්කා සොනාලි ගේ මහරගම පදිංචිකාරියක් වන අතර ඇයගේ වයස අවරුදු 28 කි.ඇය ගනදෙනුකරුවන් සොයාගන්නේ දුරකතනයෙන් වන අතර සියලුම ගනදෙනුකටයුතු සිදු කරන්නේ නිළියගේ මෝටර් රථය තුල සිටය.
 
Related Posts with Thumbnails