Ads 468x60px

.

දෙවුන්දර තුඩුව -පේදුරු තුඩුව යා කරමින් නව බස් සේවාවක්

දෙවුන්දර තුඩුව සිට පේදුරු තුඩුව දක්වා හෙට(09) සිට නව බස් රථ සේවාවක් ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

‍ කළුතර බස් නැවතුම්පළෙහි සිට හෙට මෙම බස් රථ සේවාව ආරම්භ කෙරෙන බව සඳහන්ය.

‍ ඒ අනුව ජූලි 10 වන දින දෙවුන්දර තුඩුව සිට පේදුරු තුඩුව දක්වාත්, පේදුරු තුඩුව සිට දෙවුන්දර තුඩුව දක්වාත් ගමන් වාර ක්‍රියාත්මක කෙරෙන බව ගමනාගමන මණ්ඩලය පවසයි.
 
Related Posts with Thumbnails