Ads 468x60px

.

හෝටලයකට කැඳවාගෙන ගොස් සිසුවියකට හදි කළ පාසල් සේවකයා දැලේ

නිට්ටඹුව පස්යාලේදී පාසල් සිසුවියක හෝටලයකට කැඳවාගෙන ගොස් කෙළෙසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවකයකු නිට්ටඹුව පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව මීරිගම පාරේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

සැකකරු සිය නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
Related Posts with Thumbnails