Ads 468x60px

.

වරායේ මාළුපාන් ගෙඩියක ප්ලාස්‌ටරයක්‌

කොළඹ වරායේ සේවකයන් සඳහා ලබාදුන් මාළුපාන් ගෙඩියක ප්ලාස්‌ටර් කැබැල්ලක්‌ තිබී හමුවී ඇත.

මෙම මාළු පාන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත සපයා ඇත්තේ අංගොඩ ප්‍රදේශයේ බේකරියක්‌ විසිනි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය යටපත් කිරීම සඳහා වරාය සුබසාධක අංශයේ ඇතැම් නිලධාරීන් උත්සාහ කරන බව වරාය ආරංචි මාර්ග පවසයි.
 
Related Posts with Thumbnails