Ads 468x60px

.

නිරෝෂාගේ යට ඇඳුම් අවුල

සිරස රූපවාහිනිය මෙහෙයවූ ‘සිරස සුපර් ස්ටාර්- ජෙනරේෂන් ෆෝ’ රියැලිටි වැඩසටහනේ අවසන් වැඩසටහන මෙහෙයවූ නිරෝෂා පෙරේරාගේ යට ඇඳුම් පේ‍්‍රක්‍ෂකයන්ට දැකගැනීමට ලැබී ඇතැයි වාර්තා වේ.
නිරෝෂා දුහුල් ගවුමක් යටින් ඇගේ ඊළඟ ජවනිකාවට අවශ්‍ය යට ඇඳුම් ඇඳ සිටීම නිසා මෙම අවුල සිදුව ඇතැයි ද වාර්තා වේ. මෙම වැඩසටහනේ ඇඳුම් නිර්මාණයේ දුර්වලතාවයක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇත.
සිරස නාලිකාවේ අසාර්ථකම රියැලිටි වැඩසටහන මෙය බවට මේවන විට ක්‍ෂේත‍්‍ර ප‍්‍රවීනයන්ගෙන් චෝදනා එල්ලවී ඇතැයි ද වාර්තා වේ.ඊයේ අවසන් තරගය නැරඹීමට සැලැකිය යුතු පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරයක් නොවූ බව ද එහි සංවිධායකයෙකු පැවසීය.
එම අවසන් තරගයේ සංවිධායක කටයුතු ඉතාම අසාර්ථක බවත්, එහි ආලෝක ධාරා ද නිසි පරිදි කි‍්‍රයාත්මක නොවූ බවත් වාර්තා වේ.මේ අතර, එම තරගය නරඹා යමින් සිටි පේ‍්‍රක්‍ෂකයෙකු සිරස තේමා පාටය සහිත පුවරුවක් ‘සිරසයි පාර හොයන්නේ’ ලෙස වෙනස් කර ගොස් තිබූ බව ද වාර්තා වේ.
 
Related Posts with Thumbnails