Ads 468x60px

.

ගොවියන්ගෙන් තුට්ටුවට ගෙන නිපුනට පිදෙන දැයේ බැත

පසුගිය කන්නයේ වී ගොවින්ගෙන් වී අලවි මණ්ඩලය විසින් ලබාගෙන ඇත්තේ කිලෝවක් රුපියල් 30 බැගිනි මෙසේ වී කිලෝ ලක්ෂ 3000ක් මීට මාස 05කට පෙර ලබාගෙන ගබඩා කර තබාගෙන ඇත.
 වී ගබඩා කිරීමේ දී එවායෙහි සුරක්ෂිත තාවයය ඉහල මට්ටමක තබා ගැනීමට අදාළ වි වියලීම හා අවශ්ය සියලු කටයුතු සිදුකොට ඇත. මේ අනුව ගොවීන්ගෙන් ලබාගත් වී මෛත්රී පාල සිරිසේනගේ සොහොයුරෙකුට අයත් නිපුන අධිපතිට මෙම වී ලක්ෂ 3000 කිලෝව රුපියල් 29 ගණනේ ලබාදී ඇත.

මේ අනුව වී අලවි මණ්ඩලයට අති විශාල පාඩුවක් විදීමට සිදුව ඇත. ඒ මාස 05ක ගබඩා කිරීමට හා වී වල සුරක්ෂිත තාවය ආරක්ෂා කිරීමට දරණු ලබූ වියදම් හා ගොවීන්ගෙන් ලබාගනු ලැබූයේ කිලෝව රු 30ට වීම හේතුවෙන්ද වන අති දැවැන්ත පාඩුවයි. මේ සියල්ල මෛත්රීීපාල සිරිසේනගේ බලපෑම් හා සමූපකාර හා පාරිභෝගික ඇමැතිවරයා අතර වූ ගණුදෙනුවේ බලපෑමට යටපත්වී ඇත.
 
Related Posts with Thumbnails