Ads 468x60px

.

ප‍්‍රවීන නිළි ගීතාට පිහියෙන් අනින්න හදලා

බෙන්තර, ඇල්පිටිය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායිකා ප‍්‍රවීන නිළි ගීතා කුමාරසිංහ මහත්මියට පිහියකින් ඇනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇල්පිටිය නාගහවත්ත ප‍්‍රදේශයේදීය.

කුමාරසිංහ මහත්මිය එම ප‍්‍රදේයේ පැවැති අවමංගල්‍යකට සහභාගිවීමට ගිය අවස්ථාවේදී බීමතින් පැමිණි සැකකරුවන් දෙදෙනා පිහියකින් ඇනීමට උත්සාහ කර ඇතැයි පැවසේ.

 
Related Posts with Thumbnails