Ads 468x60px

.

ගාල්ල බටදුව විනාඩි 20 ක් ගොඩ ඉන්න අරුම පුදුම මාළුවා චොක්ලට් ආහාරයට ගනියි

විනාඩි 20 ක පමණ කාලයක් ගොඩබිම ජලය නොමැතිව සිටිය හැකි අරුම පුදුම මාළුවෙකු ගැන ගාල්ල බටදුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගුරාමි මාළුවෙකු වන මෙම මාළුවා උස අඟල් 30 ක් හා බර කිලෝග්‍රෑම් 7 යි ග්‍රෑම් 700 ක් වේ.මෙම මාළුවාගේ ප්‍රියතම ආහාරයවන්නේ චොක්ලට්ය.

ප්‍රියතම ආහාරය චොක්ලට් වුවද මෙම මාළුවා නොකන දෙයක්ද නැත.බත් මාළු එළවලු පලතුරු විවිධ රස කැවිලිද මෙම මාළුවා ආහාරයට ගනියි.

එම නිවසේ වෙසන බළලුන් සමගින්ද මෙම මාළුවා මිත්‍රශීලි අතර මෙම මාළුවා කොට්ටයක තබා නිදිකරවන ආකාරයද පුදුම සහගතය.
 
Related Posts with Thumbnails