Ads 468x60px

.

අනියම් පෙම් යුවලක් මරා එල්ලලා ?

යාපන කෝපායි ප‍්‍රදේශයේ පොල් ගසක එල්ලෙමින් තිබූ පිරිමි හා කාන්තා මළ සිරුරු දෙකක් අද (11) යාපනය පොලිසිය විසින් සොයාගෙන තිබේ.



කිසියම් පිරිසක් විසින් ඊයේ (10) රාත‍්‍රියේ මොවුන් ඝාතනය කර එල්ලන්ට ඇතැයි පොලිසිය සැක කෙරේ.

මෙසේ මියගොස් ඇත්තේ සිවුදරු පියෙකු වන  දනබාලසිංහම් නැමැත්තෙකු හා දෙදරු මවක්වන දයානා ඉන්දුෂා නැමැති කාන්තාවකි.

විවාහවීමට පෙර මොවුන් අතර පේ‍්‍රම සම්බන්ධයක් තිබී ඇති අතර, පසුව ඔවුන් වෙන් වෙන් වශයෙන් විවාහ වී කල්ගෙවූවඅනියම් ඇසුරක් පැවතී ඇතැයි පොලිස් මුලික පරීක්‍ෂණවලින් හෙලිවී තිබේ.

මියගිය දෙදෙනාගේ ජංගම දුරකථන ඇතුලූ භාණ්ඩ කිහිපයක් අවට තිබී සොයාගෙන ඇති අතර මළ සිරුරු පරික්‍ෂණ සදහා යාපන රෝහලට යවා ඇත

 
Related Posts with Thumbnails