Ads 468x60px

.

ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා අටසීයයක්

ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා අටසීයයක් පමණ සිදුවන බව  පවුල් සෞඛ්‍ය කාර්යාංශය කියයි.සමීක්ෂණයකදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව ගබ්සා කරගන්නා කාන්තාවන් අතරින් සියයට අසූවක් වයස අවුරුදු 35 ඉක්ම වූ අය වේ. තවද  වසරකට සජිවී උපත් තුන්ලක්ෂ අසූදහක් සිදුවන විට ගබ්සා කිරීම් දෙලක්ෂ අනූදහසක් සිදුවන බවපවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි.
 
Related Posts with Thumbnails