Ads 468x60px

.

මුතුහෙට්ටිගම හා අනර්කලී සෙට් වෙයි

දකුණු පළාත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සිනමාවට එක්වීමට යන බව වාර්තා වේ.දේශපාලනයේදී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමඟ ගැටුනු පළාත් සභා මන්ති‍්‍රනී අනර්කලී ආකර්ෂා මෙනෙවිය ද මෙම චිත‍්‍රපටයට රංගනයෙන් දායකවීමට නියමිත බව පැවසේ. මෙය තමන්ට අහම්බෙන් ලැබුණු අවස්ථාවක් බව මුතුහෙට්ටිගම මහතා කියා සිටී.
 
Related Posts with Thumbnails