Ads 468x60px

.

පවුල් ආරවුල දුරදිග ගොස් පස් මස් වියැති දරුවා මරුට

වාරියපොළ වහන්තරේ ප්‍රදේශයේ පියෙකු  ඊයේ පස්වරුවේ මාස 5ක් වයසැති සිය දරුවාද සමග ළිඳකට පැන ඇතැයි, පොලීසිය පවසයි.
සිද්ධියෙන් දරුවා මියගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත් වී පියා බේරාගනු ලැබ තිබේ.

පොලීසිය පැවසුවේ, පවුල් ආරවුලක් දුරදිග යාමෙන් එම අදාළ පුද්ගලයා සිය දරුවා ද සමග ළිඳට පැන සිය දිවි නසා ගැනීමට උත්සහ දරා ඇති බවයි.කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දරුවාගේ පියා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
 
Related Posts with Thumbnails