Ads 468x60px

.

රාත්‍රී සමාජ ශාලාවල නිලියන් කොළොඹ හෙරොයින් ජාවාරමේ

ජනප්‍රිය නිලියන් දෙදෙනෙකු කොළොඹ නගරයේ හෙරොයින් බෙදා හරින බවට වාර්තා වේ.මෙම නිලියන් දෙදෙනාම හෙරොයින් ජාවරාමේ යෙදෙන්නේ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ බලය පෙන්වමිනි. මින් එක නිලියක් නර්තන ශිල්පිනියක් ලෙසද ප්‍රසිද්ධ අතර ඇය හා එක්තරා ඇමතිවරයෙකුගේ පුතු සමග සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත.
එම සම්බන්ධතාවය හේතුවෙන් ඇමතිවරයාගේ බලය පෙන්වමින් මෙම ජාවාරමේ නිරතව සිටියදී පොලිස් අත් අඩංගුවට පත්ව ඇති අතර ඇමති පුතුගේ බලපෑමෙන් නිදහස් වී ඇත.

කලාවට සම්බන්ධ ඇමතිවරයෙකු සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන අනෙක් නිලියද හෙරොයින් බෙදා හරින්නේ අමාත්‍යවරයාගේ බලතල යොදා ගනිමිනි.

ඔවුන් මෙසේ හෙරොයින් බෙදා හරින්නේ රාත්‍රී සමාජ ශාලාවල ගොස් ඒ හරහා ඇති කරගන්න සම්බන්ධතා උපයෝගිකරගනිමිනි.

මෙය අප සහෝදර වෙබ් අඩවියක පළවූ පුවතකි
නමුත් ඇත්ත නම් අදාල තරුණිය චූලා පද්මේන්ද්‍ර බවත් ඇමති පුතා මෙර්වින් සිල්වාගේ පුත් මාලක බවත් ය. බෙදන්නේ ඇක්ස්ටසී වර්ගයේ පෙතිත් බවයී. රාත්‍රී සමාජ ශාලා ගත වන තරුණ තරුණියන් අතර ප්‍රසිද්ද පෙත්තක් වන මෙය ගත් විට කිසිවක් මතක නැති වී යයී අදාළ පුවත මෙලෙස සංස්කරණය විය යුතු අතර චූලා පද්මෙන්දර නිලියක් නොවන බැවින් ඇයට නිලියක් කීම අප නිළියන්ට අපහාසයක් බව අප මතක් කර දෙමු 
 
Related Posts with Thumbnails