Ads 468x60px

.

අගමැති පුතු ලංකා ජයරත්න සහ දිලිනි විශිනි ගේ විවාහය

අගමැති දී.මු ජයරත්න මහතාගේ පුත් අනුරාධ ලංකා ජයරත්න සහ දිලිනි විශිනි හේරත් අතර විවාහය ඊයේ (15) දිනයේදී කොළොඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.මනාල මහතාගේ පාර්ශවයෙන් අත්සන් තැබීමට පැමිණ සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂය.විවාහ උත්සවයට පෙර ඒ පිලිබඳ මාධ්‍යය වල වූ උණුසුම් මාතෘකාව වුයේ විවාහ අරාධනාපත් පිළිබඳවයි.


අග්‍රාමාත්‍යවරයාගේ පුතුගේ විවාහ අරාධනාපත දැව සහ පිත්තල වලින් අලංකාරකොට තිබුණු අතර එය නිමවා තිබුනේ ඩා වින්සි ඩිජිටල් ඉමේජින් ආයතනය විසින්.වාර්තා වන ආකාරයට යවා ඇති මුළු අරාධනාපත් සංඛ්‍යාව 1200 ක් වන අතර එයට වැයවී ඇති මුදල ලක්ෂ 36 කි. 





 
Related Posts with Thumbnails