Ads 468x60px

.

පියුමි පිච්චුනේ කොණ්ඩ ඉස්තිරික්කය නිසාද ?

නිලංජනා හා බොඳ මීදුම් හි රඟපෑ චරිත ඔස්සේ ජනප‍‍්‍රියත්වයට පත් පියුමි පුරසිංහගේ එක් අතක මැණික් කටුව ආසන්න ප‍්‍රදේශය පිච්චී ඇතැයි වාර්තා වේ.මේ සම්බන්ධයෙන් පියුමි පවසා ඇත්තේ ඇගේ කොණ්ඩය මදින කොණ්ඩ ඉස්තිරික්කයේ අත ගැවීම හේතුවෙන් මෙම පිළිස්සුම සිදුවූ බවයි.


කෙසේවුවද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ ඈ සමඟ හාදකමක් ඇතැයි කියන ‘රේමි’ සමඟ ඇතිවූ ගැටුමකදී මෙම පිළිස්සුම සිදුවී ඇති බවයි.

‘රේමි’ එක්සත් ජාතික පක්‍ෂයෙන් ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක් ලබාගත් අයෙකුගේ කිට්ටුම හිතවතෙක් බවපැවසේ.
Piumi Purasinghe Hot Piumi Purasinghe Hot Piumi Purasinghe Hot
 
Related Posts with Thumbnails