Ads 468x60px

.

දමිත් අසංකගෙන් පරණ සින්දුවක් අලූත් විදිහට.

නව පරපුරේ ජනපි‍්‍රය ගායකයෙක් තමයි දමිත් අසංක කියන්නේ. දමිත් මේ දවස්වල අලූත් සින්දුවක් කරලා. ඔහු කිව්වේ තමන්ගේ පරණ සින්දුවක් තමයි මේ විදිහට අලූතින් කරලා තියෙන්නේ කියලා. මට හීනයක් වෙලා සින්දුවට ලැබුණ ප‍්‍රතිචාර සමග තමයි ඔහු මේ සින්දුව කරලා තියෙන්නේ. ඒ වගේම ඩුවට් එකක් කරන්නේ නැද්ද කියලා අපි දමිත්ගෙන් ඇහැව්වා. ඔහු කිව්වේ කරන්න ආසයි. නමුත් කරන්නේ කාත් එක්කද කියලා තාම හිතලා නැහැ කියලා.
 
Related Posts with Thumbnails